ජනරාල්ට කට වැරදුනොත් මහින්ද ගස්

rope

Banned
Mar 11, 2011
507
74
0
ජනරාල්ට කට වැරදුනොත් මහින්ද ගස්

20110427093359.png
 
  • Like
Reactions: Sachinth

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ඔහු වීරයෙක් කිසිම දිනක ඔහු තම ලෙයින් රැකගත් ලක්බිමට නපුරක් නොකරයි
    කරුණා KP රජ සැප විදින මොහොතේ ඔහු සිරබත් කයි තම බඩ ගෝස්තරයට ඔහු නිවටකම් නොකරයි
    කවුරු නැතත් සොබා දහම ඔබ සමගයි ඊ ට එරෙහි වීමට ලොව තම දියුණු නැත
    :yes::yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලොක්කාගේ පස්ස බිම ඇනිලා වගේ......
    රජකම් කලත් කලකම් පලදෙනවා මහත්තයෝ......
    දැං පරක්කු වැඩියි......... :(