ජනරාල්තුමනි...

rwnfrnnd

Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    King dutugemunu built a memorial statue behalf of his defeated enemy Elara and ordered his countrymen to respect him. Most parts of the world was not even civilized at that time. Therefore, this story was a great symbol of a great nation.

    Now we are in the twenty first century, mostly in a civilized world, and this is what king Mahinda did..? What is our place in the world now..?
     
    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    ජ්විපෙ තමා මෙයාව අමාරුවෙ දැම්මේ , උන් දැන මේකත් දේශපාලන වාසියකට අරගෙන , ජවිපෙට කෙල වේවා , ෆොන්සේකාට සමාව හම්බෙයි කියල විශ්වාස කරනවා ,

    buru katha kiyanna epa miniho ... ubala MR mona dhaha jara wade kalath oluwa uda thiyan inne..
    mekai machn hoda wada age karanna one thamai ... eeka math karanwa
    eth waradi wada hela dakinnath one neda..........

    anika uba MR ta kelin baninna baya hinda wenna ethi JVP ta baninne...
    hithapng .. dan othana JVP ekath naththag .. kauda Media eke hari SF ge paththata katha karanne .. Ubada ??

    (JVP eka promote karanwa nag nemei ;) )
     
    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    අන්ඩුවෙ දෙනට ඉන්න සමහර පොන්නයො දන බිම ගසා මහින්දට පුක දී තානාන්තර ගත්තට ජෙනෙරාල් එහෙම ඩෙකට නවෙන එකෙක් නෙමේ. Respect!
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    King dutugemunu built a memorial statue behalf of his defeated enemy Elara and ordered his countrymen to respect him. Most parts of the world was not even civilized at that time. Therefore, this story was a great symbol of a great nation.

    Now we are in the twenty first century, mostly in a civilized world, and this is what king Mahinda did..? What is our place in the world now..?

    100% true
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    thamange political view eka methana kiyana eka, eka deyak. habai, me wage thread open karana eka waradi :no:.

    හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීමට එරෙහිව එළකිරි සාමාජිකයන්ගේ විරෝධය!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    29mxeg7.jpg
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    thamange political view eka methana kiyana eka, eka deyak. habai, me wage thread open karana eka waradi :no:.

    හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීමට එරෙහිව එළකිරි සාමාජිකයන්ගේ විරෝධය!

    :yes:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    thamange political view eka methana kiyana eka, eka deyak. habai, me wage thread open karana eka waradi :no:.

    හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීමට එරෙහිව එළකිරි සාමාජිකයන්ගේ විරෝධය!

    මේ එළකිරි සාමාජිකයන් විතරක් නෙමෙයි මුලු ලංකාවෙම ජනතාව එකතුවෙලා විරුද්ධ වෙන්න ඕන අවස්ථාවෙක් කියල හිතෙන්නෙ නැද්ද පක්ෂ පාට නොසලකා!
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    මේ එළකිරි සාමාජිකයන් විතරක් නෙමෙයි මුලු ලංකාවෙම ජනතාව එකතුවෙලා විරුද්ධ වෙන්න ඕන අවස්ථාවෙක් කියල හිතෙන්නෙ නැද්ද පක්ෂ පාට නොසලකා!

    dethun seeyak wath ekathu wenne nathi hinda mung nikan hitiya :no:
     
    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    මේ එළකිරි සාමාජිකයන් විතරක් නෙමෙයි මුලු ලංකාවෙම ජනතාව එකතුවෙලා විරුද්ධ වෙන්න ඕන අවස්ථාවෙක් කියල හිතෙන්නෙ නැද්ද පක්ෂ පාට නොසලකා!

    APai ekathu wemu siyalu denama Lankawe Kattaiya Washayen.Mama ekagai
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    දැන් අපිට වෙලා තියෙන්නෙ බලාගෙන ඉන්න විතරමද?
    අපි තරුන පිරිස් හැටියට එකතුවි ජනරාල්තුමා වෙනුවෙන් දැනට කරලා තියෙන්නෙ මහින්ද මාමාට කුනුහර්පෙන් බැනපු එක විතරමද?:baffled::(
     
    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    මේ එළකිරි සාමාජිකයන් විතරක් නෙමෙයි මුලු ලංකාවෙම ජනතාව එකතුවෙලා විරුද්ධ වෙන්න ඕන අවස්ථාවෙක් කියල හිතෙන්නෙ නැද්ද පක්ෂ පාට නොසලකා!

    :yes::yes::yes::yes::yes:
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    දැන් අපිට වෙලා තියෙන්නෙ බලාගෙන ඉන්න විතරමද?
    අපි තරුන පිරිස් හැටියට එකතුවි ජනරාල්තුමා වෙනුවෙන් දැනට කරලා තියෙන්නෙ මහින්ද මාමාට කුනුහර්පෙන් බැනපු එක විතරමද?:baffled::(

    ow :no:.

    by the way, oya tharunayek nemei, alien kenek :no:
     
    lahiruni91

    Member
    Mar 8, 2008
    136
    5
    0
    King dutugemunu built a memorial statue behalf of his defeated enemy Elara and ordered his countrymen to respect him. Most parts of the world was not even civilized at that time. Therefore, this story was a great symbol of a great nation.

    Now we are in the twenty first century, mostly in a civilized world, and this is what king Mahinda did..? What is our place in the world now..?

    යුද්ධයේදි ඔබ අප කොටි ‍බෝමිබයට තව දුර‍ටත් බිලි විමට ඉඩ නොදුන්නා සේ අද අපි ඔබ තව මහ රජ වියරැවට බිලි විමට ඉඩ නොදෙන්නෙමු.ඔබ මෙම කිසි දේයක් නොදකින්නා බව අප දන්නෙමු.එහෙත් ලංකික පුතෙකු ලෙස ඔබ හට මෙසේ හෝ අපි ඔබ සමග සිටින බව නොකියා ඉන්නට අපගේ හිත් ඉඩ නොදෙන්නෙමු. ජනරාල්තුමනි, ඔබ එදටත් වඩා අද අපට ජනරාල්තුමෙකි.ඔබ වැනි පුතුන් ලබන්නට ලක් මැණිය සැබවින් පින් කර ඇත්තෙමු......

    අනේ ඇයි ඔයගොල්ලෝ මහජරා තුමාට ඔච්චර බනින්නේ. නිව්යෝර්ක් ගිහින් අතල් ගත්තට, ගහන්න පුළුවන් හැම තැනකින්ම ගසා කෑවට, KP ව හුරතල් කරාට එයා ජාතියේ ආඩම්බරකාර පියානේ.:yes::rofl:
    රට වෙනුවෙන් ලේ හලපු මිනිහෙක්ව දේශද්‍රෝහියෙක් කරාට, සිංහල ලේ වලින් නෑවිලා ඉන්න කරුණාව ඇමති කෙනෙක් කරාට(පොලීසියේ 600 කගේ රුධිරය ගෙන ඔවුන් සමුල ඝාතනය කිරීම), පොඩි එකාගේ කිරිපිටි එකේ ඉදන් බදු ගැහුවට, එයා සංවේදී
    නා
    යකයනේ.:yes::rofl:

    ඔහොම බනින්න එපා. අපි තවත් මහින්දට කලගුණ සලකමු.
    :yes::yes:

    (Answer of the MR lovers:rolleyes:)

    ඔබ වසර 30 ක් පැවති යුද්ධය නිමා ක‍ලේ
    මාස 30 ක් සිර දඩුවමි ලබන්නද.....

    LTTE suspects that conspired with Jhonny to assassinate President set free -Just because Jonny went to lick MR s Balls,this is the law today in this cursed land

    SF ta mehema karanna hetuwa "SF nirdoshi nisai"
    this is sri lanka...."so mehema wenne ai?i dont kw y?"
    sathyya jaya gannavaa!
    A dawasa ikmanin uda weva
    oba hamata vishvasaneeya suba anagathyak wewa!!!!