ජනරාල්තුමනි...

Jan 5, 2012
11
0
0
hehe hoda wade okata... Agille Tharamata Idimenna kiyanne okata thamai balu pataune... :lol::lol: Onna Malgawaththe peththe Hodata kewa Police kukku petu tika.. paw kiyalath hithuna...:lol:
 

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    385515_2380355461521_1029705657_32186301_1521366405_a.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ෆොන්සෙකා මහත්තය කියන්නෙ කොටින්ගේ බෝම්බකට අහුවෙලා
    ජීවිතයත් මරණයත් අතර සටනක් කරපු කෙනෙක්
    අපේ කාලේ මහා වීරයෙක්
    ඒ වගේ කෙනෙක්ට මෙහෙම සලකපු එක මනුස්සත්වය හෑල්ලුවට ලක් කිරීමක්

    ගෞරවාන්විතව එතුමාව තියන එක පක්ෂ පාට වලින් තොර කාගෙත් යුතුකමක්
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒ මොහොත උදාවිය. ජෙනරාල් ෆොන්සේකා නිදහස්...!:yes::yes:
    මාව එල්ලූවත් මගේ ධෛර්යය කඩා වැටෙන්නේ නෑ: ඔබ වෙනුවෙන් ජීවිතය කැපකරනවා :yes::yes:-ජෙනරාල්--------:):)
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අද බොහොම සන්තෝසෙන් ඉන්නේ. දවල් කිට්ටු වෙනකොට බොරැල්ලේ ඉඳලා වැලිකඩටම පයින් ගියා දන්නවා බයික් එක එතන නවත්තන්න තැනක් නැති වෙනවා කියලා. අව්ව රස්නේ දැනුනෙවත් නැහැ. හප්පා හිටපු සෙනග. අපේ වීරයා නිදහස ලබලා ගෙදර යනවා. ඒ යනකොට අපිව අමතක කරේ නැහැ. කොහොම හරි අපි එක්කත් කතා කරා. ලඟට යන්න කිසිම පුළුවන් කමක් තිබුනේ නැහැ හිටපු සෙනග නිසා හැබැයි කොහොම හරි නිදහස් වෙලා එලියට එනකොට ඒක මම වගේම අනික් මිනිස්සුත් එක්කම දකින්න ලැබුණ ඒක ලොකු දෙයක්. කියන්න ඕනේ ආණ්ඩුවේ සැණකෙළි වලට වගේ සල්ලි දීලා, බස් වල්ලින් ගෙනත් දාලා, බත් පැකට් එකට ආපු මිනිස්සු නෙමේ හිටියේ. හිටිය මිනුසුන්ගේ මුහුණු වල අලුත් පිපිදීමක් දැක්කා, සමහරු සන්තෝසේ වැඩි කමට අඬනවා, ගොඩ දෙනෙක් මල් මාලා ගෙනත් තිබුණා. අපේ වීරයා අපිව අමතක කරේ නැහැ අපිත් එතුමව අමතක කරේ නැහැ. පුදුම සන්තෝසයක් අද මට තියෙන්නේ. ගුණමකුවොන්ගේ ඇස් වල කන් වල කටු අනිනවා වගේ ඇති දැන්. කාගෙන හිටපල්ලා. අපේ ජෙනරාල් තුමාට ජය වේවා. ලක් මෑණියන්ට ජය වේවා. ගුණමකුවෝ භංග වේවා. ජනාධිපති තුමාට ස්තුති අපේ ජනරාල් තුමාව නිදහස් කරපු එකට. අපි මේ දවස එනකන් මග බලාගෙන හිටියේ. ඒ දවස අද ආවා.