ජනරාල්තුමනි...

bmr

Member
Dec 10, 2007
12
0
1
mun okkkoma ragapala lakwata kalawanawa aneeeeeeeeeeeee yako thopita ma athama ma President wa ewalanna ba yakuna uba la uda pannata wadak na satutuwala lawawithari hira hari damma wana ratakanam pukata pin gahala elaiyata dala loku athu alla giyama ohoma thama heeeeeeeeeeeeeeeeee
 

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
යුද්ධයේදි ඔබ අප කොටි ‍බෝමිබයට තව දුර‍ටත් බිලි විමට ඉඩ නොදුන්නා සේ අද අපි ඔබ තව මහ රජ වියරැවට බිලි විමට ඉඩ නොදෙන්නෙමු.ඔබ මෙම කිසි දේයක් නොදකින්නා බව අප දන්නෙමු.එහෙත් ලංකික පුතෙකු ලෙස ඔබ හට මෙසේ හෝ අපි ඔබ සමග සිටින බව නොකියා ඉන්නට අපගේ හිත් ඉඩ නොදෙන්නෙමු. ජනරාල්තුමනි, ඔබ එදටත් වඩා අද අපට ජනරාල්තුමෙකි.ඔබ වැනි පුතුන් ලබන්නට ලක් මැණිය සැබවින් පින් කර ඇත්තෙමු......

මම කියන්න ඕනෙ මොකද්ද කියලා හිත හිත හිටියා

හරියටම මේක තමා මටත් කියන්න තියෙන්නේ
 

Diego97

Member
Nov 15, 2008
11,302
644
0
Panadura
kianna dukaii banz ....mechchara deyak unata passeth samahara moda yakku methanata avith SFta eka eka jara scene danavaneh :growl::growl::growl: aneh manda muntath thereii thava tika kalayak yaddii ... ....:yes::yes::yes::yes:

2igkbvp.jpg


We SAlute Our HeroOoo ...!!! V Are With u Sir ...!!

 

DiyaRakusa

Member
Oct 9, 2010
16
0
0
But you have posted this thread in wrong place, this thread should be posted in Elakiri jokes ne machan? coz this is the joke thread of the year 2010
 
රටේ සල්ලි නාස්ති කරන පිං බත් ගෙඩියනි ,හැම ගනුදෙනුවකින්ම 10% කොමිස් ගහන කුණු ගද ගහන මහ එකා ඇතුළු බලලෝබ පවුලේ පරයනි ,සුනාමි හොරෝ යුද්ධයට නායකත්වය දුන් අපේ සෙන්පතිව නිදහස් කරණු .... කරුණා 300ක් පොලිසියෙ මිනිස්සුන්ව මරලා - හමුදාවෙ දුප්පත් කොල්ලො මරලා දැන් වීරයෙක් වෙලා ... තොපිලා නිවට හිවල්ලුද ? .
 

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    කවුරුන් සගවන්නට තැත් කලද..
    රටේ සැබෑ ජනපති ඔබයි..

    ඔබ එනතුරු ඒ ජනපති අසුනත්.,
    රටත්.,
    ජනතාවත්.,
    බලා හිදී...........
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කවුරුන් සගවන්නට තැත් කලද..
    රටේ සැබෑ ජනපති ඔබයි..

    ඔබ එනතුරු ඒ ජනපති අසුනත්.,
    රටත්.,
    ජනතාවත්.,
    බලා හිදී...........


    :yes::yes::yes: