ජනරාල්_රොක්ස්ටාර් - ක්වාසම් සොලෙයිමනී

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,209
    20,824
    113
    හස්තිශෛලපුර
    Any Iranian source to support below statement? We cant just rely on western media..

    ඔහු ඉරානය තුළ කොතරම් ජනප්‍රිය චරිතයක්දැයි කියන්නේ නම්, ඔහුගේ ජනප්‍රියත්වය සහ ප්‍රබලත්වය දෙවැනි වූයේ ඉරාන නායක අයතුල්ලා කොමේනි (Supreme Leader Ayatollah Ali Khamenei) හට පමණි.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Any Iranian source to support below statement? We cant just rely on western media..

    ඔහු ඉරානය තුළ කොතරම් ජනප්‍රිය චරිතයක්දැයි කියන්නේ නම්, ඔහුගේ ජනප්‍රියත්වය සහ ප්‍රබලත්වය දෙවැනි වූයේ ඉරාන නායක අයතුල්ලා කොමේනි (Supreme Leader Ayatollah Ali Khamenei) හට පමණි.

    iran wage rataka oka nam wenna puluwan unge thanikarama religious zealot population ekak thiyana nissa.
     
    • Like
    Reactions: Oli_Vili

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    රුසියාව, චීනය ප්‍රමුඛව මනා සැලැස්මක් ඇතිව ඇමෙරිකාවේ බළල් අත වූ සවුදියට කොන්ඩෙම් වෙන්න දෙන්න බැරිද බං.....
     
    • Like
    Reactions: Oli_Vili

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    රුසියාව, චීනය ප්‍රමුඛව මනා සැලැස්මක් ඇතිව ඇමෙරිකාවේ බළල් අත වූ සවුදියට කොන්ඩෙම් වෙන්න දෙන්න බැරිද බං.....
    උන් නිකම් බහින එකක් නෑ වාසියක් නැතුව...:rolleyes: