ජනවාරියේ අන්තර්ජාල ගාස්තු ඉහලට!!

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ow ban eka hari slt samanyen anith providers lata wada nan ganan adui.. man ahuwe eka neme aggregate gen "lankawe internet patta laabi" kiuwe kohomada kiyala :baffled:

lankave internet labai thami batahira ratavala artikaya ekka balanakota
namuth lankave artikaya ekka balanakota gana vadi.
 
aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113

    උදාහරනයක් හැටියට ඕස්ට්‍රෙලියාවෙ ලොකුම isp ටෙල්ස්ට්‍රා උන්ගෙන් තමයි tpg,dodo එහෙම සබ් අරන් අඩුවට දෙන්නෙ ඒත් ඔය කම්පනීස් දෙකේම සර්විස් එක අන්තිමයි. එහෙම බැලුවොත් මෙහේ තියෙන ගනන්ම තමා ටෙල්ස්ට්‍රා එකෙනුත් චාර්ජ් කරන්නෙ.ලොකු වෙනසක් නෑ.කොච්චර ගනන් අඩු උනත් වැඩක් නෑනෙහ් සර්විස් එකයි ස්පීඩ් එකයි නැත්තන්. ඒත් එසෙල්ටී එක මේ කම්පනීස් වලින් දෙන සර්විස් එකම අඩු ගානකට දෙනව ඒක ලාබයි එහෙම බැලුවාම.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මෙහෙත් ඔය ගනන් වලට අන්ලිමිටඩ් දෙනව ඒත් සර්විස් එක අන්තිමයි ගොඩක් උන් සබ් කන්ට්‍රැක්ට් අරන් දෙන්නෙ.

    උදාහරනයක් හැටියට ඕස්ට්‍රෙලියාවෙ ලොකුම isp ටෙල්ස්ට්‍රා උන්ගෙන් තමයි tpg,dodo එහෙම සබ් අරන් අඩුවට දෙන්නෙ ඒත් ඔය කම්පනීස් දෙකේම සර්විස් එක අන්තිමයි. එහෙම බැලුවොත් මෙහේ තියෙන ගනන්ම තමා ටෙල්ස්ට්‍රා එකෙනුත් චාර්ජ් කරන්නෙ.ලොකු වෙනසක් නෑ.කොච්චර ගනන් අඩු උනත් වැඩක් නෑනෙහ් සර්විස් එකයි ස්පීඩ් එකයි නැත්තන්. ඒත් එසෙල්ටී එක මේ කම්පනීස් වලින් දෙන සර්විස් එකම අඩු ගානකට දෙනව ඒක ලාබයි එහෙම බැලුවාම.

    mona pissuda ban kauda Telstra ganne? :baffled: uba Aus idala thyenawada? :baffled:maseta 10k+ wage income normally thiyena un nan onna ganewi.. nathnam normaly 5k+ income thiyena hamoma yanne Optus,Foxtel,iinet wage ewata.. oya okkogema telstra wagema service hodai kisi awulak na :no: mobile broadband unath ganne na Telstra.. dodo witharak neme ne subcontract karanne subcontract karana godak un innawa ksi awulak nathuwa service denawa dodo tpg thiyenne godak ma adu income ekak thiyena ayata..40$ walata Telstra service ekama ganna puluwan.. adu gaanaata dunna kiyamau eth service deela witharak wadak nanae unlimited nathuwa speed nathuwa? ithin mokakda patta labe?
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    lankave internet labai thami batahira ratavala artikaya ekka balanakota
    namuth lankave artikaya ekka balanakota gana vadi.

    arthikaya? maseta 40-50$ wiyadam karana eka me ratawala padiyak ganna kenekta maha deyak neme ne.. oka paya 2-3k wada karala ganna gaana..ekath unlimited saha speed eka sahena hodai... but Rs 1500k maseta deela 40GB ganna lankawe hamotama bane.. ehew eke eke labayak nane..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    arthikaya? maseta 40-50$ wiyadam karana eka me ratawala padiyak ganna kenekta maha deyak neme ne.. oka paya 2-3k wada karala ganna gaana..ekath unlimited saha speed eka sahena hodai... but Rs 1500k maseta deela 40GB ganna lankawe hamotama bane.. ehew eke eke labayak nane..

    rupial 1500 nevi ban, 2100.
    tax okkoma ekka 2100 bill eka enava
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    dafuq :baffled: patta paadu ne :dull:

    padui thamai ban.
    lankave podi ratak. VDSL adu ganata denna puluwan korea/hong kong vage
    namuth ape un denne na. ahuvama kiyanne US/Russia/Australia vala
    internet ganan, un denneth na itin api denna one ai kiyala
    namuth me mati harakta terenne na US/Russia/Australia kiyanne loku rataval
    ethakota unta loku ganak yanava infrastructure maintain karanna
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    padui thamai ban.
    lankave podi ratak. VDSL adu ganata denna puluwan korea/hong kong vage
    namuth ape un denne na. ahuvama kiyanne US/Russia/Australia vala
    internet ganan, un denneth na itin api denna one ai kiyala
    namuth me mati harakta terenne na US/Russia/Australia kiyanne loku rataval
    ethakota unta loku ganak yanava infrastructure maintain karanna

    :yes::yes::yes::dull::dull::dull: everything is fucked up
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    mona pissuda ban kauda Telstra ganne? :baffled: uba Aus idala thyenawada? :baffled:maseta 10k+ wage income normally thiyena un nan onna ganewi.. nathnam normaly 5k+ income thiyena hamoma yanne Optus,Foxtel,iinet wage ewata.. oya okkogema telstra wagema service hodai kisi awulak na :no: mobile broadband unath ganne na Telstra.. dodo witharak neme ne subcontract karanne subcontract karana godak un innawa ksi awulak nathuwa service denawa dodo tpg thiyenne godak ma adu income ekak thiyena ayata..40$ walata Telstra service ekama ganna puluwan.. adu gaanaata dunna kiyamau eth service deela witharak wadak nanae unlimited nathuwa speed nathuwa? ithin mokakda patta labe?

    අනේ මන්ද බං මාත් ඔහේ ටික කාලයක් හිටියා අපේ ගෙදර නං පාවිච්චි කරන්නෙ ටෙල්ස්ට්‍රා තමා ඉතින්.අනික් එව්ව ගූ70යි නෙහ්. අනික ඔප්ටස් අන්ලිමිටඩ් $100 ඉතින් මහලොකු වෙනසක් නෑ නෙහ්. මං එස්.එල්.ටී ලාබයි කිව්වෙ උන්ගෙ ගානෙ හැටියට ඔහොම හරි දෙන එක ලොකු දෙයක්. දැන් ලංකාබෙල් එකේ අන්ලිමිටඩ් රුපියල් 4000ක් ද කොහෙද වෙනව ඒත් ස්පීඩ් එක 4mbpsද කොහෙද.එහෙම බලද්දි 1500ට 8mbps/40GB ලාබ නැද්ද?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අනේ මන්ද බං මාත් ඔහේ ටික කාලයක් හිටියා අපේ ගෙදර නං පාවිච්චි කරන්නෙ ටෙල්ස්ට්‍රා තමා ඉතින්.අනික් එව්ව ගූ70යි නෙහ්. අනික ඔප්ටස් අන්ලිමිටඩ් $100 ඉතින් මහලොකු වෙනසක් නෑ නෙහ්. මං එස්.එල්.ටී ලාබයි කිව්වෙ උන්ගෙ ගානෙ හැටියට ඔහොම හරි දෙන එක ලොකු දෙයක්. දැන් ලංකාබෙල් එකේ අන්ලිමිටඩ් රුපියල් 4000ක් ද කොහෙද වෙනව ඒත් ස්පීඩ් එක 4mbpsද කොහෙද.එහෙම බලද්දි 1500ට 8mbps/40GB ලාබ නැද්ද?

    padui. lankava podi ratak.
    infrastructure maintenance cost eka adui
    korea, singpore, hong kong vala fast internet rate artikayata sapeksa lesa labai.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අනේ මන්ද බං මාත් ඔහේ ටික කාලයක් හිටියා අපේ ගෙදර නං පාවිච්චි කරන්නෙ ටෙල්ස්ට්‍රා තමා ඉතින්.අනික් එව්ව ගූ70යි නෙහ්. අනික ඔප්ටස් අන්ලිමිටඩ් $100 ඉතින් මහලොකු වෙනසක් නෑ නෙහ්. මං එස්.එල්.ටී ලාබයි කිව්වෙ උන්ගෙ ගානෙ හැටියට ඔහොම හරි දෙන එක ලොකු දෙයක්. දැන් ලංකාබෙල් එකේ අන්ලිමිටඩ් රුපියල් 4000ක් ද කොහෙද වෙනව ඒත් ස්පීඩ් එක 4mbpsද කොහෙද.එහෙම බලද්දි 1500ට 8mbps/40GB ලාබ නැද්ද?

    ane manda ehema gu 7 scene ekak nan na ban.. Telstra patta thama but ochchara gewanna worth na.. 40$ walata iinet ekak ganna puluwan unlimited speed unath 30mbps wage enawa..

    Optus gannako unge Telstra wagema service hodai ban aai ksi kathawak na.. Optus unlimited eka 95$ wenne.. ea kiyanne Rs 9500 walata unlimited data

    1500k neme lu ban 2100k enawa lu tax ekka
    SLT 40GB at 8mbps for 2100

    hithamu api wage maseta 400GB withara use wenawa kiyala..ethakota SLT eken 400GB use kkaranna maseta 20,000 gewanna one 8mbps speed ekka

    as example optus eke 400GB even 800GB use karannath gewanna one Rs walin 9500. speed eka 20mbps

    oita amatharawa country eka athule unlimited calls hamba wenawa..ratawal 25kata landline calls hamba wenawa unlimited thawa ratawal 7kata unlimited mobile no calls hamba wenawa..

    SLT eke oya mukuth nane Rs 20,000 ta..

    koheda ban ethakota patta labayak thiyene?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කියුවට වැඩි කරන එකක් නැ යහපාලනෙ ඇ‍යි හත්වලාමෙ චන්දෙඩි කියුව්ව් අඩු කොරනව කියල එක නිසා කොරයි... නේද ටොයියනෙ.... :lol::lol:
     
    • Like
    Reactions: kinkon

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :lol::lol: අවුලක් නෑ නෙ ලංකාව පුරාම wifi කලාප දැම්මාම