ජනවාරියේ අන්තර්ජාල ගාස්තු ඉහලට!!

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    uaDQJ2S.jpg


    SLT 4G කනෙක්ෂන් සම්බන්ධව ස්ටාෆ් ට්‍රේනින් තියපු දවසේ
    එදා තමයි ඩිවයිස් නොමිලේ දුන්නේ
    එතකොට ඇඩ්වටයිස් කරල තිබ්බෙත් නැහැ

    මේ ට්‍රේනින් රූම් එකද බන් ? පට්ට නේ :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ ට්‍රේනින් රූම් එකද බන් ? පට්ට නේ :D
    යේස්
    ඔන්ලි ෆොර් ස්ටාෆ් ට්‍රේනින්
    සම් ටයිම්ස් ප්‍රෙස් කොන්ෆරන්ස් එහෙමත් තියෙනවා
    කට්ටි පොඩ්ඩක් ඉන්නව නම්

    මේ IT ඩිපාට්මන්ට් එකේ ලයිබ්රි එක

    cr76XU7.jpg
     
    Last edited: