ජනවාරියේ ණය වාරිකය ගෙවීමට සුදානම් - ශෙහාන් සේමසිංහ

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    පැහැර හැරීමකින් තොරව සියලු ණය ගෙවා දැමීමට රජය කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

    විපක්ෂය අනවශ්‍ය බියක් ඇති කිරීමට උත්සාහ කළද රජය මෙම වසරේදීත් ඩොලර් බිලියන 06කට ආසන්න ණය ගෙවා දැමු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.



    Neth
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Soo simple. Just apply Cabralien Theory.
    Cabralien Theory (2021)(SL): " There is no affect you printing currency notes as much as you desired"
     
    Last edited:
    • Haha
    Reactions: harshaprasad

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    2026 වෙනකන 26USD Billion loan tiyanawa කියල තමා කියන්නෙ ගොඩ එකම්ක් නා