ජනවාරියේ_සිට_පෙට‍්‍රල් අලූත් වෙයි අලූත් &#351

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජනවාරියේ_සිට_පෙට‍්‍රල් අලූත් වෙයි අලූත් &#351

    ජනවාරියේ සිට පෙට‍්‍රල් අලූත් වෙයි .. අලූත් මිලක් ?




    ලබන 2014 වසරේ සිට ඔක්ටේන් 90 පෙට‍්‍රල් වෙනුවට ඔක්ටේන් 92 පෙට‍්‍රල් ආනයනය කිරීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර ඇත.

    මෙම පියවර ගෙන ඇත්තේ ආනයනික ඉන්ධනවල ප‍්‍රමිතියානුකූල බව වැඩි කිරීම සදහා මෙන්ම පරිසර දුෂණය අවම කිරීමේ පරමාර්ථය ඇතිව යයිද පැවසේ.

    එසේම එහි දෙවන අදියර යටතේ දැනට ආනයනය කෙරෙන ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් වෙනුවට ඔක්ටේන් 98 වර්ගයේ පෙට‍්‍රල් ආනයනය කිරීමටද තීරණය වී ඇත.

    මේ අතර ඛනිජ තෙල් සංස්ථා වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ මෙම නව පෙට‍්‍රල් ආනයනය කිරීමත් සමග ඒවායෙහි මිල ගණන්ද අනිවාර්යෙන්ම ඉහළ යනු ඇති බවයි.




    ලංකා සී news.
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    Apita one na yako 92 ewa..... 90th gahanne bohoma amaruwen

    Oka wadi kaloth nam... munge ammalage huththawal walata hena gahanawa me wage ewun bihikalata... ammapa

    Admin goiya ban kalat karanna deyak na jiwath wena hati apine danne....
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දගේ ජිල්මාර්ට් island එකනේ දැන් මේක..:D...තව ඉස්සරහට තව හොද හොද ජිල්මාර්ට් දායි..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    නෑ නෑ ගණන් වැඩි වෙන්නෑ. දැන් හම්බස්ථාන් වලින් octane 90 එවන්නෑ 92 එවන්නෙ. ඉතින් සපුගස්කන්දෙන් 92 ආයි 90 ට convert කරල තමා දැන් දෙන්නෙ.

    ජනවාරි ඉඳල් කෙලින්ම 92 බෙදා හරිනව. වාහන වලටත් හොඳයි. + සපුගස්කන්දට ලාබයි
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නෑ නෑ ගණන් වැඩි වෙන්නෑ. දැන් හම්බස්ථාන් වලින් octane 90 එවන්නෑ 92 එවන්නෙ. ඉතින් සපුගස්කන්දෙන් 92 ආයි 90 ට convert කරල තමා දැන් දෙන්නෙ.

    ජනවාරි ඉඳල් කෙලින්ම 92 බෙදා හරිනව. වාහන වලටත් හොඳයි. + සපුගස්කන්දට ලාබයි

    ඒ කියන්නේ මේ තරම් කල් දීල තියෙන්නේ ජරාව..:angry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොඳ දෙයක් දුන්නම ඒකටත් බෙරිහන් දෙන කාලකන්නියො ඉන්නෙ:growl::growl: