ජනවාරි 18 වන විට ණය ගෙවා ගත නොහැකිව රට බංකොළොත් වෙනවා.

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    1640843323524.png

    ආර්ථික ඔස්තාර්ලාට කණේ පහරක්..
    🔸
    " ජනවාරි 18 වන විට ණය ගෙවා ගත නොහැකිව රට බංකොළොත් වෙනවා. ඩොලර් සංචිතය බ්ංදුව වෙනවා "
    - සජිත් ප්‍රේමදාස-
    🔸
    " මින් ඉදිරියට චීනය අපට ණය දෙන්නෙ නෑ. ඉන්දියාවත් ණය දෙන එක ප්‍රතික්ෂේප කරා. රට ඉවරයි "
    - අනුර කුමාර දිසානායක -
    🔸
    " අපිට ගොඩ ඒමක් තියෙන්නෙ IMF ගියොත් විතරයි "
    - රනිල් වික්‍රමසිංහ -
    🔸
    " දැන්නම් ඉතිං රට ගොඩදාගන්න පුළුවන් එකම විකල්පය සජබෙ අපි විතරයි "
    - හර්ෂ ද සිල්වා -
    🔸
    " මම හිටියා නම් IMF එකෙන් ණය ගන්න හැටි දන්නවා "
    - සිරිසේන -
    විපක්ෂය බලාගෙන සිටියේ රට ගොඩ යන තුරු නොව ආණ්ඩුව වැටෙන තුරුය. ආණ්ඩුව වැටෙනවා නම් මොවුන්ට රටට කෙල උනාට අවුලක් නැත.
    විපක්ෂයෙ ගොබ් බසේනලාගෙ කියුම් විතරය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කයිවාරු ගැසුවෙ නැත. නැවත වරක් ක්‍රියාවෙන් තමා කවුදැයි ඔප්පු කර පෙන්වීය.
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ දුරදක්නා නුවණින් සහ අප්‍රතිහත කැපවීමෙන් ද මේ වන විට මහ බැකුවෙ ඩොලර් බිලියන 3.3 ක සංචිතයක් ගිණුම් ගත වී අහවරය.
    "මේවා ආවාට පස්සෙ කියන්නකො " සමහරු කිව්වේ කිංඩියටය. මේ වන විට ඒ මුදල ගිණුම් ගත වී අවසන්ය.
    අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ලෙස පත් කිරීමේදි දසතින්ම විරෝධය නැගුණි. එහෙත් ඔහු ඔහුගෙ අත්දැකීම් උපයෝගී කරගෙන ඩොලර් සංචිත ගැටලුවට කෙටිකාලීන සහ දීර්ඝකාලීන සැලසුම් සකස් කළේය. අද එහි අග්‍රඵලය ලබා ගෙන ඇත.
    රට බිල්ලට දී බොර දියේ මාළු බාන්නට සිටි විපක්ෂයට අබ සරණය. සජිත් ප්‍රමුඛ විපක්ෂය ව්‍යසනයන් තම වාසියට හරවා ගැනීමට දැරූ තැත ලත් තැනම ලොප් විය.
    ජනවාරි 18 වන විට අප ගෙවිය යුත්තෙ ඩොලර් මිලියන 500 ක ණය වාරිකයකි. නැවතත් ජූලි මාසයෙ ඩොලර් බිලියන 01 කි.
    සංචාරක ව්‍යාපාරය සක්‍රීය වී ඇත. අපනයන ආදායම ඉහළ ගොස් ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී සිටිනා තුරු අවස්ථාවාදී විපක්ෂයට තම පාපී අරමුණු කරා ලඟා වීම මිරිඟුවකි.
    නිලන්ත සත්සර ගමගේ
    ✍️

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    "ඔහු ඔහුගෙ අත්දැකීම් උපයෝගී කරගෙන ඩොලර් සංචිත ගැටලුවට කෙටිකාලීන සහ දීර්ඝකාලීන සැලසුම් සකස් කළේය"

    වේසිගෙ පකයො ලෝකෙ රටවල් වලින් හිගා කාල ණය ගන්න එකද ගූ කබ්බගෙ සැලසුම? 😆🤭
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    "ඔහු ඔහුගෙ අත්දැකීම් උපයෝගී කරගෙන ඩොලර් සංචිත ගැටලුවට කෙටිකාලීන සහ දීර්ඝකාලීන සැලසුම් සකස් කළේය"

    වේසිගෙ පකයො ලෝකෙ රටවල් වලින් හිගා කාල ණය ගන්න එකද ගූ කබ්බගෙ සැලසුම? 😆🤭
    ai idam wikunanne
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    "ඔහු ඔහුගෙ අත්දැකීම් උපයෝගී කරගෙන ඩොලර් සංචිත ගැටලුවට කෙටිකාලීන සහ දීර්ඝකාලීන සැලසුම් සකස් කළේය"

    aaathal ban thawa pissoth innava ne
     
    • Haha
    Reactions: Bitter Truth

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී සිටිනා තුරු අවස්ථාවාදී විපක්ෂයට තම පාපී අරමුණු කරා ලඟා වීම මිරිඟුවකි.

    Laugh Reaction GIF by GIPHY News
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    හම්මට බය වෙන්න දෙයක් නෑ තව දවස් 6ක්ම තියෙනවා. මයින්ද මාත්තය මොනව හරි කරයි.

    මයින්ද මාත්තයයි, ගෝට සරුයි ජනාධිපති වෙලා හිටිය නං මෙහෙම වෙන්නෙ නෑ.

    අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ලෙස පත් කිරීමේදි දසතින්ම විරෝධය නැගුණි. එහෙත් ඔහු ඔහුගෙ අත්දැකීම් උපයෝගී කරගෙන ඩොලර් සංචිත ගැටලුවට කෙටිකාලීන සහ දීර්ඝකාලීන සැලසුම් සකස් කළේය. අද එහි අග්‍රඵලය ලබා ගෙන ඇත.

    අග්‍ර ඵලය නං අපි කියපු විදියටම ලැබුණා. ආඩම්බරයි නේද @xcorat සිංහලයෝ? 💪💪👌👌😍😍
     
    • Haha
    Reactions: hasithayad

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    හම්මට බය වෙන්න දෙයක් නෑ තව දවස් 6ක්ම තියෙනවා. මයින්ද මාත්තය මොනව හරි කරයි.

    මයින්ද මාත්තයයි, ගෝට සරුයි ජනාධිපති වෙලා හිටිය නං මෙහෙම වෙන්නෙ නෑ.

    අග්‍ර ඵලය නං අපි කියපු විදියටම ලැබුණා. ආඩම්බරයි නේද @xcorat සිංහලයෝ? 💪💪👌👌😍😍
    me 2021 dapu ekak bn 2022 january gana