![]()
NON HALAL - Safety Sri Lanka
මිතුරනි,
සටන පටන් ගන්න ඔයාලගෙ ගෙදරින්ම, අද ගොඩක් තරුණ පිරිස හලාල් නැති භාණ්ඩ මිලදී ගන්න පෙළබිලා.. ඒක හොඳ වාතාවරණයක්... මේ සටන දිනන්න නම් හලාල් නැති වෙන්නම ඕනෙ
අපි නොගන්නවා උනාට මේ දේවල් නොදන්න වැඩිහිටි පිරිස් තවම පුරුද්දට භාණ්ඩ මිලදී ගන්නවා. මේ දේත් අපි නවත්තමු. ගොඩාක් දුරට ගෙදරට බඩු ගේන්නෙ අම්මා හෝ තාත්තා මේ අයව අපි අපිම දැනුවත් කරොත් අපිට ලොකු වෙනසක් කරන්න පුලුවන් වෙනව නේද??
ඔයාගෙ අම්මා, තාත්තා දැනුවත් කරන්න මේ පණිවිඩෙන් ඔයා ක්‍රියාත්මක වුනොත් හෙට දවසේ හලාල් භාණ්ඩ වල ඉල්ලුම කොච්චර අඩු වේවිද??
බලන්න පොඩි ජල උල්පතකින් පුංචි දොළ පාරක් හැදෙනවා ඒක ටික ටික ලොකු වෙලා තමයි මහ ලොකු ගඟක් වෙන්නෙත්... ඒ හන්දා ගෙදරින් පටන් ගමු. අවවාදයට පෙර අදර්ශය පෙන්නමු...
ඉතිං මේක බලලා ඔයාලා පණිවිඩයක් ගත්තා වගෙම අනිත් අයත් දැනුවත් කරන්න ඔයාගෙ සහය දෙන්න.. Share කරන්න.. හැමෝටම පේන්න.....
NON HALAL - Safety SriLanka —
මම ඉස්සරවෙලාම පටන් ගත්තේ මගෙන්. ඊළගට ගෙදරින්. පසුව අල්ලපු ගෙදරින්. (අල්ලපු ගෙදර නිවෙස් හිමියා, දවසක් Cargills එකට ගිහිල්ල ගේමක් ඉල්ලුවා එකේ මැනේජර් එක්ක මේ හලාල් ප්රශ්නය උඩ.. එදා නම් මම ටිකක් බය උනා මූ ෆෝම් උනා වැඩිද කියලා - විහිළුවක් නෙමෙයි.) දැන් ඉතින් ගෙදරින් එලියට බැහැලා වැඩ... 
![]()
![]()
මම ඉස්සරවෙලාම පටන් ගත්තේ මගෙන්. ඊළගට ගෙදරින්. පසුව අල්ලපු ගෙදරින්. (අල්ලපු ගෙදර නිවෙස් හිමියා, දවසක් Cargills එකට ගිහිල්ල ගේමක් ඉල්ලුවා එකේ මැනේජර් එක්ක මේ හලාල් ප්රශ්නය උඩ.. එදා නම් මම ටිකක් බය උනා මූ ෆෝම් උනා වැඩිද කියලා - විහිළුවක් නෙමෙයි.) දැන් ඉතින් ගෙදරින් එලියට බැහැලා වැඩ...
![]()

ape naada ayya kenek mata kiyanawa agamwaadaya karanna epalu.. mn hariyata uttarayak denna bariuna tama.hambunama kiyanna ona.. 
බොහොම ස්තුතියිනියමයි මචන්රේප් 8 ++

reject

![]()
2013 පෙබරවාරි 01 සිකුරාදා- පස්වරු 07:11
මුස්ලිම් සංවිධාන කිහිපයක නියෝජිතයන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමුවී අද (01) සාකච්ඡා කළා. ඒ, රටේ මතුව ඇති ආගමික අන්තවාදී තත්ත්වය පිළිබදවයි. සාකච්ඡාවෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත්තේ එළඹෙන සතියේ පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශක් කිරීමටයි.
මුස්ලිම් විරෝධයක් ඇති කරමින් ජාතිවාදය අවුස්සා ජාතීන් අතර අසමගිය ඇතිවීමට ඉඩ නොදීම ආණ්ඩුව සේම සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ වගකීම බව විපක්ෂ නායක කාර්යාලයේ අද (01) පැවැති සාකච්ඡාවකදී විශේෂ අවදානයකට ලක්වුණා. එහෙත් එම පාර්ශවයන් තම වගකීම පැහැර හරිමින් සිටින බව එහිදී අවධාරණය වී තිබෙනවා.
හලාල් සහතිකය පදනම් කරගෙන රටේ ගොඩනගන මුස්ලිම් විරෝධය සම්බන්ධයෙන් එම සහතිකය නිකුත් කරන ජමියතුල් උලමා සභාව නිශ්ශබ්දව සිටීම මෙම සාකච්ඡාවේදී විවේචනයට ලක්වුණා. එමෙන්ම එම සභාවේ නියෝජිතයින් මෙම ගැටළුවලට අවදානය යොමු නොකර ආණ්ඩුවේ ආරාධනා මත ජිනිවා නුවර සංචාරවල යෙදෙන බවයි විපක්ෂ නායකවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.
හලාල් සහතිකය පදනම් කරගෙන රට පුරා මෙම මුස්ලිම් විරෝධය ගෙන යන්නේ බොදුබල සේනා සංවිධානය බවට ද එම සාකච්ඡාවට එක්වූ පාර්ශවයන් කරුණු දක්වා තිබෙනවා. ජාතිවාදී අර්බුද ඇති නොකර ජාතීන් අතර සමගිය ඇති කිරිම සියලූ පාර්ශවයන්ගේ යුතුකම සහ වගකීම බවයි සාකච්ඡාවේදී අවධාරණය වී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයෙන් අප විමසීමක් කළා. තම සංවිධානය අන්තවාදී ආගමික සංවිධායක් නොවන බව එහි ප්‍රධානී පූජ්‍ය කිරම විමලජෝති හිමියන් අවධාරණය කළා.
මේ සම්බනධයෙන් දැන ගැනීමට ජමේතුල්ලා උලමා සභාවේ නියෝජිතයෙකු සම්බන්ධ කර ගැනීමට අප දැඩි උත්සාහක් දැරුවත් එය ව්‍යර්ථ වුණා. කෙසේ වෙතත් රට තුළ මුස්ලිම් අන්තවාදයක් නොමැති බව කොළඹ මුස්ලිම් මහ පල්ලියේ ලේකම් නදූෂාන් හසන් කියා සිටියා.
අපි ඉතමු මචන්ලා මුන් මාසෙකට 20,000 ගන්නවා කියල. එතකොට අවරුද්දකට
20,000 X 12 = 240000
දැනට ලංකාවේ හලාල් නිෂ්පාදන 4500 විතර තියනවනම්
240000 X 4500 = 1080000000
We must stop this Halal shit
Bump

Thanks for sharing this good article.

කන්නට අවශ්‍ය වූ විට කබරගොයා, තලගොයා න්‍යාය පාවිච්චිය මගිනි.හලාල් කරපු ගැනියෙක් හොයාගන්නේ කොහොමද දන්නේ නැ නේද![]()


පෞද්ගලිකව මා හට ඇති ප්රශ්නය නම්, මුස්ලිම් ජාතිකයෙකු සිහල කතක් සමග විවාහ වීමීදී, බොදු - සිහල ක්‍රමය තුල හැදී වැඩුන සිංහල තරුණියක්(18), එක් වරම "හලාල්" නොහොත් අනුමත වන්නේ කෙසේද යන්නයි. 

