ජනවාරි 8 ඇත්තටම මොකෝ උනේ?
අද සිරස 1කෙ මුහුණට මුහුණ කියන වැඩසටහනට හිටපු හමුදාපති ජෙනරල් දයා රත්නායක ඇවිත් එළකිරි ටෝක් ටිකක් දුන්නා. fb 1කෙ එක එකාට කඩේ යන බයියෝ, ටෝයියෝ, අලුත් පරපුරේ උන් අද මේ වැඩසටහන හොයාගෙන බලපල්ලා චම්පික, රතන හාමුදුරුවෝ, රාජිත, රන්ජන්, ෆොන්සේකා වගේ අය දේශපාලනයේ කුණු බක්කියට. පුදුමේ කියන්නේ මේ වැඩ සටහන සිරසේම ගීය එකනේ. සිරසට පොඩ්ඩක් හරි තැනක් තියෙන්නේ කිංස්ලි වගේ අය කීපදෙනෙක් ඉතුරු වෙලා ඉන්න නිසා තමා.
නියම දේපාලන නායකත්වය, හමුදාව ගුවන් හමුදාව* නාවික හමුදාව* පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය ජන මාධ්‍ය සිවිල් පුරවැසියන්ගේ දායකත්වය,සුදු කොඩි කේස් එක, උතුරේ පහන් පත්තු කිරීම, විජයග්රහණ සැමරුම, මිලේනියම් සිටි පාවාදීම, නායකත්ව පුහුණුව, ජනවාරි 8 ගැන පරශ්න කිරීම, ඉදිරියේ එන්න නියමිත යුධ අපරාද පරීක්ෂණය ආදීය අන්තර් ගතය.