ජනවාරි 8 ඇත්තටම මොකෝ උනේ?

රනා

Member
Oct 12, 2013
172
20
0
pirth,AUS
ජනවාරි 8 ඇත්තටම මොකෝ උනේ?

අද සිරස 1කෙ මුහුණට මුහුණ කියන වැඩසටහනට හිටපු හමුදාපති ජෙනරල් දයා රත්නායක ඇවිත් එළකිරි ටෝක් ටිකක් දුන්නා. fb 1කෙ එක එකාට කඩේ යන බයියෝ, ටෝයියෝ, අලුත් පරපුරේ උන් අද මේ වැඩසටහන හොයාගෙන බලපල්ලා චම්පික, රතන හාමුදුරුවෝ, රාජිත, රන්ජන්, ෆොන්සේකා වගේ අය දේශපාලනයේ කුණු බක්කියට. පුදුමේ කියන්නේ මේ වැඩ සටහන සිරසේම ගීය එකනේ. සිරසට පොඩ්ඩක් හරි තැනක් තියෙන්නේ කිංස්ලි වගේ අය කීපදෙනෙක් ඉතුරු වෙලා ඉන්න නිසා තමා.

නියම දේපාලන නායකත්වය, හමුදාව ගුවන් හමුදාව* නාවික හමුදාව* පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය ජන මාධ්‍ය සිවිල් පුරවැසියන්ගේ දායකත්වය,සුදු කොඩි කේස් එක, උතුරේ පහන් පත්තු කිරීම, විජයග්‍රහණ සැමරුම, මිලේනියම් සිටි පාවාදීම, නායකත්ව පුහුණුව, ජනවාරි 8 ගැන පරශ්න කිරීම, ඉදිරියේ එන්න නියමිත යුධ අපරාද පරීක්ෂණය ආදීය අන්තර් ගතය.
 

Spetsnaz

Member
May 25, 2015
187
19
0
හොඳ ප්‍රශ්න ටිකක් අහනවා වගේම හොඳ උත්තර ටිකක් දෙනවා .. :yes:
පැය එකහමාරම බැලුවත් පාඩු නෑ .. !
මාත් බැලුව. මාර සංයමයක් තියෙනවා හමුදා නිලධාරියෙක් උනාට. SF ට වඩා දක්ෂ විදියට කතා කරනවා වගේ.
 

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    balamu.....


    Edit after watch....:cool:


    මෙන්න මේවා තමයි බලන්න ඕනෙ බන්....කිසිම පාඩුවක් නෑ පැය 1.5 ක් මේක බැලුවට....නියම ප්‍රශ්න ටික.....ඒ වගේම සුපිරිම උත්තර ටික..කියන්න ඕන දේ කෙලින්ම කියනවා...මාර පැහැදිලිව තේරුම් කරනවා..
     
    Last edited:

    malaka78

    Junior member
  • May 8, 2015
    239
    17
    18
    මාත් බැලුව. මාර සංයමයක් තියෙනවා හමුදා නිලධාරියෙක් උනාට. SF ට වඩා දක්ෂ විදියට කතා කරනවා වගේ.

    යකො හමුදා නිලදාරින්ට තමඊ හොදම සoයමයක් තියෙන්නෙ.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සිරාවට බන්.. දැන් වැඩසටහන බල බල ඉන්නේ... අර ප්‍රභාකරන්ගේ මුනට මැස්සා වහපු වෙලාවේ සින් එක කියද්දී මාර ආඩම්බරයක් දැනුනේ...:yes::yes::yes:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ශ්‍රේෂ්ට ජාතින් ලෝකේ බිහිඋනේ ශ්‍රේෂ්ට සංග්‍රාමයන්ට පසුවයි.මෙන්න කතා අහනවනම්
     

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    යකො හමුදා නිලදාරින්ට තමඊ හොදම සoයමයක් තියෙන්නෙ.
    හැම එකාටම නෑනේ බන් ඔය සන්යමේ. සන්යමේ දිය කරලා පෙව්වත් සන්යමෙන් ඉන්න ආස නැති උන් ගොඩක් යනවා ආමි ඒකට. SF ඔහොම බබා වගේ කතා කරන්න හැදුවට තේරෙනවා මාර වස ඩයල් එකක් කියල. ඒත් මෙයා කරද්දී එහෙම දැනුන් නෑ. ඒකයි කීවේ
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    1. Sun Tzu said: The art of war is of vital importance to
    the State.
    2. It is a matter of life and death, a road either to
    safety or to ruin. Hence it is a subject of inquiry which can on
    no account be neglected.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මාත් බැලුව. මාර සංයමයක් තියෙනවා හමුදා නිලධාරියෙක් උනාට. SF ට වඩා දක්ෂ විදියට කතා කරනවා වගේ.

    දයා රත්නායක කියන්නෙ හොද මිනිහෙක්
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    balamu.....


    Edit after watch....:cool:


    මෙන්න මේවා තමයි බලන්න ඕනෙ බන්....කිසිම පාඩුවක් නෑ පැය 1.5 ක් මේක බැලුවට....නියම ප්‍රශ්න ටික.....ඒ වගේම සුපිරිම උත්තර ටික..කියන්න ඕන දේ කෙලින්ම කියනවා...මාර පැහැදිලිව තේරුම් කරනවා..
    :yes::yes::yes:
     

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    දයා රත්නායක කියන්නෙ හොද මිනිහෙක්
    මන් නං එහෙම විශේෂයෙන් දන්නේ නෑ. කතාවෙන් තේරුණා ජෙන්ටල් මන් විදියට කතා කරනවා කියල. තව මමත්වය පොඩ්ඩක් තියෙනවා හැබැයි. ඔය දෙක තමා තේරුණේ. :)