ජනවාරි VAT ගැහුවට පස්සෙ

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    nan 3 gannawa mama
    මාත් ගන්නවා බං

    Enfagrow deepan . Lamayata wasa den nathiwa.

    Nathnam PediaSure
    ලෝකෙ ගොඩක් රටවල nan එක දෙනවා බං. මට ඒක දෙන්න කිව්වේ අපේ බබා ලැබුන දවසේ ඉදලා බලන pediatrician
    ------ Post added on Dec 14, 2023 at 11:51 AM
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    yako 1 year walin passe maw kiri wath ona na.. oya wasa powanna epa. kanna deepan..
    kiri onama nam highland deepan..
    1 year walin passe ladaru kiri kiyala pakak na all scam..
    ඒත් පොඩි එකා කිරි ඉල්ලලා අඩනවා බං. නැත්තන් මාත් කැමතී නොදී ඉන්න. කිරිපිටි වලටම සෑහෙන්න වියදමක් යනවා. කෑම කැව්වට රෑ මැද නැගිටලා කිරි ඉල්ලලා දෙපාරක් විතර අඩනවා. එතකොට කිරි දෙන්නේ නැතුව නලව ගන්න ක්‍රමයක් නෑ.
    හයිලන්ඩ් එක හොදයි කිව්වට කව්ද දන්නේ ඒකට මොනවා දානවද කියලා. අඩුම තරමේ පොඩි එවුන්ට තියන කිරි පිටි ටිකක් හරි කොලිටි එකට හදනවා ඇතිනේ බං.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,795
    8,014
    113
    මෙන්න මෙතන...
    ඒත් පොඩි එකා කිරි ඉල්ලලා අඩනවා බං. නැත්තන් මාත් කැමතී නොදී ඉන්න. කිරිපිටි වලටම සෑහෙන්න වියදමක් යනවා. කෑම කැව්වට රෑ මැද නැගිටලා කිරි ඉල්ලලා දෙපාරක් විතර අඩනවා. එතකොට කිරි දෙන්නේ නැතුව නලව ගන්න ක්‍රමයක් නෑ.
    හයිලන්ඩ් එක හොදයි කිව්වට කව්ද දන්නේ ඒකට මොනවා දානවද කියලා. අඩුම තරමේ පොඩි එවුන්ට තියන කිරි පිටි ටිකක් හරි කොලිටි එකට හදනවා ඇතිනේ බං.
    Highland awulak ne ban mam danna taramata..fully mehe hadana ekak neh..uba colombo da inne..higland eke fresh milk ekak enwa glass bottle..eka hodatama hodai..puluwan nam eka hoyala dipan
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,062
    113
    ඒත් පොඩි එකා කිරි ඉල්ලලා අඩනවා බං. නැත්තන් මාත් කැමතී නොදී ඉන්න. කිරිපිටි වලටම සෑහෙන්න වියදමක් යනවා. කෑම කැව්වට රෑ මැද නැගිටලා කිරි ඉල්ලලා දෙපාරක් විතර අඩනවා. එතකොට කිරි දෙන්නේ නැතුව නලව ගන්න ක්‍රමයක් නෑ.
    හයිලන්ඩ් එක හොදයි කිව්වට කව්ද දන්නේ ඒකට මොනවා දානවද කියලා. අඩුම තරමේ පොඩි එවුන්ට තියන කිරි පිටි ටිකක් හරි කොලිටි එකට හදනවා ඇතිනේ බං.
    tho danna pakak yako podi lamainge kiri kiyanne Patta artificial chemical mix ekak..
    oke thiyenne 95% ma elakiri aran eka artificial process samahara part ain karala thawa eka eka chemical add karala..
    gov ekenma hama hospital walama poster gahala thiyanawa ladaru kiri nisa lamainta diabetes, cancer, growth issues, mental disorders, heart ohoma case godak enawa kiyala..

    Anika lankawe thiyana Nan, enfagrow, cowandgate hama huttama south Asia walata gahana cheap sub brand.. us, Europe eka nemei.. us Europe thiyana ekath Honda na kiyala un research karala kiyanne.. ithin ape ewa ganan kumana kathada..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    වැට් නොතිබ්බ ඒවාට ගෙඩිය පිටින්ම 18% වදින කතාව බොරුද

    වැටතින ඒවාට 15% -> 18% 3%™ වැඩි වෙනව
    වටනැති ඒවාට සෙනිකව 18% ක් වැඩි වෙනවා

    ලංකාවේ උන්ගේ තියරිය අනුව ඉතිං ඔය ඔක්කොම රව්ම් ගානක් කරලා 50% ක් වැඩි කරයි අර වාහන සේල් කාක්කෝ කළා වගේ
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,264
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    3% ne bn wadi wenne
    the naked gun facepalm GIF
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    tho danna pakak yako podi lamainge kiri kiyanne Patta artificial chemical mix ekak..
    oke thiyenne 95% ma elakiri aran eka artificial process samahara part ain karala thawa eka eka chemical add karala..
    gov ekenma hama hospital walama poster gahala thiyanawa ladaru kiri nisa lamainta diabetes, cancer, growth issues, mental disorders, heart ohoma case godak enawa kiyala..

    Anika lankawe thiyana Nan, enfagrow, cowandgate hama huttama south Asia walata gahana cheap sub brand.. us, Europe eka nemei.. us Europe thiyana ekath Honda na kiyala un research karala kiyanne.. ithin ape ewa ganan kumana kathada..
    Thank you මචං. මීට පස්සේ එළුකිරි ෆ්රෙෂ් මිල්ක් ගන්නවා.