හැම භාන්ඩයක්ම 50% කින් වැඩිවෙනවා කියන්නෙ ඇත්තද. එතකොට කොහොමද මිනිස්සු කාලා ඇදලා ඉන්නෙ. දැනටමත් එකමාලුවයි බතයි කන්නෙ ගොඩක් උන්.
උන්ට මොකද වෙන්නෙ. දොරමඩලාවෙ උන්නම් කියයි පැපොල් පොතු , කොස් කටු කාපල්ලා කියලා. ඉස්කෝල පොඩි උන්ට සෙරෙප්පු තමයි.
ගොඩක් උන් සුයිසයිඩ් කරගයි
උන්ට මොකද වෙන්නෙ. දොරමඩලාවෙ උන්නම් කියයි පැපොල් පොතු , කොස් කටු කාපල්ලා කියලා. ඉස්කෝල පොඩි උන්ට සෙරෙප්පු තමයි.
ගොඩක් උන් සුයිසයිඩ් කරගයි