ජනවාරි_අට

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,185
    25,933
    113
    29
    ලොවෙත් නැති තැනක
    10382456_747918355290038_4890968581124506792_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලසන්තව ගාතනය කොරේ කවුද කියල දන්නවනෙ බන්, හැබැයි මනිහ කුඩුවෙත් හිටිය ඒත් මේකට නම් නෙමේ.
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    මහින්ද මාමි ගාව මෙයා මරපු එක්කෙනාගෙ ෆයිල් එකත් අැති නේ ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝරා නේද
    sf බන් ඔකෙ ආයෙ හන්ගන්ඩ දෙයක් නැ ඔක මුලු රටම දන්නව,ගොටාභය ඔක සිරසෙත් කියුවෙ කෙලින්ම.
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ගෝරා නේද

    ගොරා තමයි order එක දුන්නෙ වැඩේ කෙරෙව්වෙ මේ රටේ සුප්‍රසිද්ධ සූදු/රේස් හිමිකරුවෙක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොරා තමයි order එක දුන්නෙ වැඩේ කෙරෙව්වෙ මේ රටේ සුප්‍රසිද්ධ සූදු/රේස් හිමිකරුවෙක්
    බොරු එපා බන් sf වැඩේ දුන්නෙ,
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බොරු එපා බන් sf වැඩේ දුන්නෙ,

    MR ගේ කොමිස් ගැහිලි ගැන කියපු නිසානේ ලසන්තව මැරුවෙ.
    උබල කොහෙද ඉන්නේ බන්? ලන්කාවේ ඔය නිව්ස් එක දන්නේ නැතිවුනාට ලෝකයම දන්නවා. ඔවා කවදහරි එලියට එයි. එතකන් බලන් ඉමු :sorry:
    MR ගේ ෆයිල් එලියට ආවොත් පුදුම වෙන්නත් එපා. මොකද කල කම් පලදෙන්නත් ඔනනේ :growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    MR ගේ කොමිස් ගැහිලි ගැන කියපු නිසානේ ලසන්තව මැරුවෙ.
    උබල කොහෙද ඉන්නේ බන්? ලන්කාවේ ඔය නිව්ස් එක දන්නේ නැතිවුනාට ලෝකයම දන්නවා. ඔවා කවදහරි එලියට එයි. එතකන් බලන් ඉමු :sorry:
    MR ගේ ෆයිල් එලියට ආවොත් පුදුම වෙන්නත් එපා. මොකද කල කම් පලදෙන්නත් ඔනනේ :growl:
    කොමිස් හුට පට නෙමේ යුද්දෙට විරුද්දව හමුදාපති විවේචනය කරපු හින්ද sf දුන්නෙ වැඩේ. ඔකට එලියට එන්ඩ ඔනෙ mr ගෙ නෙමි sf ගෙ ෆයිල් එකක්.
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    බොරු එපා බන් sf වැඩේ දුන්නෙ,

    :rofl::rofl: SF කරා නම් මිනිහ තවමත් හිරේ. අර මොකක්ද චෝදනාවක් කරල ඔහොම හිරේට දැම්ම නම්, ඔය වගේ තුරුම්ප්පුවක් මහින්ද ගාව තිබ්බනම් අහන්න දෙයක් නෑ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කොමිස් හුට පට නෙමේ යුද්දෙට විරුද්දව හමුදාපති විවේචනය කරපු හින්ද sf දුන්නෙ වැඩේ. ඔකට එලියට එන්ඩ ඔනෙ mr ගෙ නෙමි sf ගෙ ෆයිල් එකක්.

    දැන් ඔහොම වත් කියපන්කො. කවුරු කලත් අසාදාරනෙට විරුද්ද වෙයන්.
    රටට ආදරයක් නැති එවුන්ට කඩෙ යන්න කලින් ටිකක් හිතපන්. නැත්තම් එක රටටම කරන අපරාදයක්. :confused:

    ඇමරිකාව බිල්ලාඩන්ව හැදුවා, අන්තිමට උ ඇමරිකාවටම ඇරියා.
    MR ම හදලා උගේ ගූ වැඩ කරවගත්ත් එවුනුත් ඔකම තමයි MR ට කරන්නේ.:confused:

    කරන කලට පව් මිහිරිය මී සේ. . . විදින කලට දුක් ඩැඩිවෙයි ගිනිසේ... ඔක අමතක කරන්න එපා. :yes:

    කවුරු පාලනය කලත් හොර,මැර,වන්චා,දුශන නැතුව කරන්න ඔනා.
    රටේ මිනිස්සු ගැන හිතන්න ඔනා. එත් අවාසනාවට එහෙම නායකයෙක් නැති එකයි ප්‍රශ්නේ.
    හිටියත් එයාලට බලය නෑ බලය ලැබෙන්නෙත් නෑ.
    ලන්කාවෙ මිනිස්සුන් ගැන දුකයි. තමන්ව පාලනය කරන්න ගන්න නායකයාවත් හරියට තෝරාගන්නේ නෑ. එක එක පාට කන්නඩි දාගෙන අන්දයො වගේ වැඩ කරන්නේ.
    :growl:
     
    :yes::yes: