ජන්දය ඔබේ

ඔබේ ජන්දය

  • කැපුවත් නිල් කොළ රතු කහ දම් ජන්දයක්

    Votes: 11 14.7%
  • වාසි/දිනන පිලට හෝයියා.. ජන්දයක්

    Votes: 2 2.7%
  • තම දේශපාලන දැක්මෙන් සාධාරණ කල හැකි ජන්දයක්

    Votes: 54 72.0%
  • පාවෙනව තාම තීරණයක නැති ජන්දයක්

    Votes: 4 5.3%
  • ඔක්කොම එකයි කාටවත් දෙන්නෑ ජන්දයක්

    Votes: 4 5.3%

  • Total voters
    75
  • Poll closed .

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දෙන්න දෙන්න ජන්දය ඔබේ

    හැමෝම මේදවස්වල ජන්දෙ ගැන වැඩි අවදානයක් තියෙන හින්දා පෝල් එකක් දාන්න හිතුනා එලකිරි ජන්දදායකයො මොනවගේද බලන්න. කවුරුත් දිනවන්න රිදවන්න නෙමේ හින්දා අපි අපේම හිත රවට්ටගන් නැතුව කට්ටියගෙ ජන්දෙ මොනවගේද බලමු

    #කැපුවත් නිල් කොළ රතු කහ දම් ජන්දයක්
    #වාසි/දිනන පිලට හෝයියා.. ජන්දයක්
    #තම දේශපාලන දැක්මෙන් සාධාරණ කල හැකි ජන්දයක්
    #පාවෙනව තාම තීරණයක නැති ජන්දයක්
    #ඔක්කොම එකයි කාටවත් දෙන්නෑ ජන්දයක්

    f0ALspg4p
    p81VA72Kp
    ip5bkH2Tp
    pa1MAv3Yp
    idzM7Ra7p
    pdkIpKg7p
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හැමෝම මේදවස්වල ජන්දෙ ගැන වැඩි අවදානයක් තියෙන හින්දා පෝල් එකක් දාන්න හිතුනා එලකිරි ජන්දදායකයො මොනවගේද බලන්න. කවුරුත් දිනවන්න රිදවන්න නෙමේ හින්දා කට්ටියගෙ ජන්දෙ මොනවගේද බලමු

    #කැපුවත් නිල් කොළ රතු කහ දම් ජන්දයක්
    #වාසි/දිනන පිලට හෝයියා.. ජන්දයක්
    #තම දේශපාලන දැක්මෙන් සාධාරණ කල හැකි ජන්දයක්
    #පාවෙනව තාම තීරණයක නැති ජන්දයක්
    #ඔක්කොම එකයි කාටවත් දෙන්නෑ ජන්දයක්

    අපෝ තොට පොල් එකක්වත් දාගන්න බැහැනේ සොන්නයට. ගිහින් මහින්දගෙන් අහගෙන වරෙන් පෝල් එකක් දන්නේ කොහොමද කියලා. තව මෙහෙම දාපන් උබල වගේ බත් පැකට් එකට රවෙටෙන උන් ගැන.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අපෝ තොට පොල් එකක්වත් දාගන්න බැහැනේ සොන්නයට. ගිහින් මහින්දගෙන් අහගෙන වරෙන් පෝල් එකක් දන්නේ කොහොමද කියලා. තව මෙහෙම දාපන් උබල වගේ බත් පැකට් එකට රවෙටෙන උන් ගැන.

    Ok මචං...
     
    maditha2015

    Member
    Jul 15, 2015
    9
    2
    0
    ගමේ චන්ඩියා නොව උගත් බුද්ධිමත් පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට යැවීම කරන්න ඔනේ අපිම තමයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    මව් පිය උරුමයෙන් :lol: ලැබුන පක්ෂය උනත් වැරදි පාරේ නම් යන්නේ, දෙන්නේ නෑ එක ප#යෙක්ටවත්
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    "තම දේශපාලන දැක්මෙන් සාධාරණ කල හැකි ජන්දයක්" - කි දෙනෙක් අවංකවම තමන්ගේ හිතට එකඟව ද මේක තෝරන්නේ වගේම චන්දේ දෙන්නෙත් කියලා මටනම් සැකයි.... සාමාන්යෙන් ඔය වගේ පෝල් එකක වෝට් කරන්න කිව්වම අපි අපේ හිතම රවට්ටලා එතන තියෙන හොඳම එකට වෝට් කරනවනේ..... ඒ වගේ තමා මෙතනත්.....
     
    maditha2015

    Member
    Jul 15, 2015
    9
    2
    0
    මව් පිය උරුමයෙන් :lol: ලැබුන පක්ෂය උනත් වැරදි පාරේ නම් යන්නේ, දෙන්නේ නෑ එක ප#යෙක්ටවත්
    මොන උරුමයෙන් ලැබුනත් නොලැබුනත් වැරදි හදාගන්න චන්දෙ දෙන්න එපා කාටවත්
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    "තම දේශපාලන දැක්මෙන් සාධාරණ කල හැකි ජන්දයක්" - කි දෙනෙක් අවංකවම තමන්ගේ හිතට එකඟව ද මේක තෝරන්නේ වගේම චන්දේ දෙන්නෙත් කියලා මටනම් සැකයි.... සාමාන්යෙන් ඔය වගේ පෝල් එකක වෝට් කරන්න කිව්වම අපි අපේ හිතම රවට්ටලා එතන තියෙන හොඳම එකට වෝට් කරනවනේ..... ඒ වගේ තමා මෙතනත්.....

    අනිවාර්යයෙන් මචං නමවත් පේන් නැති එකේ ලැජ්ජාවක් වෙන්නෙ මොකටද ඔය කෑල්ල ඇඩ් කරන්න ඕන thx.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • "තම දේශපාලන දැක්මෙන් සාධාරණ කල හැකි ජන්දයක්" මේකට කට්ටිය කීදෙනෙක් අවංකවම චන්දෙ දුන්දද කියල සැකයි. මේක මෙහෙමනම් ලංකාවට මෙනවා වෙයිද