ජන්දය නිවැරදි ලෙස භාවිතා කිරිම

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ජන්දය නිවැරදි ලෙස භාවිතා කිරිම

AZuEBwi.jpg
 
  • Like
Reactions: lahirufx+

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ok boru ban ehema iri wala gawuna kiyala cancel karanne na..

බොරු නෙවෙයි ඇත්ත, නොදන්න මගුල් කියවන්න එපා, උබට ඕනේ නම් ගිහින් ඉරිවලයි, කොළයේ හැම තැනමයි කතිර ගහලා වරෙන්. අනික් මිනිස්සුන්ට හරියට ගහන්න දීපන්.
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
බොරු නෙවෙයි ඇත්ත, නොදන්න මගුල් කියවන්න එපා, උබට ඕනේ නම් ගිහින් ඉරිවලයි, කොළයේ හැම තැනමයි කතිර ගහලා වරෙන්. අනික් මිනිස්සුන්ට හරියට ගහන්න දීපන්.

:rofl::rofl::rofl:
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
හරියට රෙඩා පොට් කරලා ගහපන් ආච්චියේ.
:rofl: මේක බලපල්ලා... ඇත්ත තිත්තයි... මෙන්න මේකයි ඇත්ත...:yes:
http://www.elakiri.com/forum/showthread.php?t=1652993

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    කැමතිනම් X වෙනුවට අංක 1 සලකුනු කරන්න පුලුවන් :yes:
    මම හිතන්නේ කතිරෙට වඩා ඒක හොඳයි මොකද චන්දෙ අවලංගු නොවෙන්න තියෙන ප්‍රතිශතය ඒකෙ වැඩියි :yes::)