ජන්දය ලබා නොදිය යුතු අය

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ජන්දය ලබා නොදිය යුතු අය

    පාට පක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තු මැතිවරණයේදි නාමයෝජනා ලබා නොදිය යුතු අය . නාම යෝජනා ලබා දුන්නත් ජන්දය ලබා නොදිය යුතු අය

    Ranil Wickramasinghe
    Sujeewa senasinghe
    Ravi karunanayake
    Champika ranawaka
    S.M marikkar
    Mujibur rahuman
    Ranjan Ramanayake
    Chathura senarathne
    Nimal lansa
    Prasanna ranaweera
    Wasantha Senanayaka
    Harin Fernando
    Susantha Punchinilame
    R sambandan
    Mangala Samaraweera
    Sumanthiran
    Vijaykala maheshwaran
    Nishantha muthuhettigama
    Manusha nanayakkara
    Vajira abeywardana
    Wijeypala hettiarachchi
    Laxman kirialla
    Rauf Hakeem
    M.H.A Haleem
    Palitha range bandara
    Arundika Fernando
    Shantha Abeysekara
    Rajitha senarathne
    Ajith P Perera
    Duminda dissanayaka
    Rishad Bathiudeen
    Fowzie

     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    Rishadla nam ewi ban muzlim chanda walin.. :)

    ena un ei kohomath. eth me list eken puluwan tharam un halanna one. aduma tharame sinhala un tikawath. Udaharanayak widihata Fawzi. u enne sinhala chanda valin. sinhala chanda naththan uta enna ba.
     
    Last edited:

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    oya okkoma un enawa ban. ranja witharai othanin sure natthe. anith un enawa sure.

    thawa innawa ban

    SB dissanayake
    mahindananda aluthgamage
    john amarathunga

    thawa henata innawa
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    oya okkoma un enawa ban. ranja witharai othanin sure natthe. anith un enawa sure.

    thawa innawa ban

    SB dissanayake
    mahindananda aluthgamage
    john amarathunga

    thawa henata innawa

    thawa innawa. eth ehema baluwoth ekektawath denna ba. anika mun oya kata kadichcha kathawak kiwwoth arenna loku aulak na. ratata sethakuth na eka venama kathawak.a unata arun tikanam aniwaryen elawannama one
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මම බැලුවේ වැරදිලාවත් බැසිල්ගෙ නම දාලද කියල:P

    බැසිල් දැනටම නෑනේ. හැබැයි බැසිල් වගේ මොලයක්නම් හිටියත් කමක් නෑ. ඒ වගේ මොලයක් හොද පැත්තට පාවිච්චි කරන්න පුලුවන් ගෝඨා වගේ කෙනෙක්ට
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    කෝ ඕයි රෝහිත අබේගුණවර්ධන? ඌගේ පැටිකිරිය කළුතර ඉන්න ඕන එකෙක් කියයි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,733
    1
    57,946
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැසිල් දැනටම නෑනේ. හැබැයි බැසිල් වගේ මොලයක්නම් හිටියත් කමක් නෑ. ඒ වගේ මොලයක් හොද පැත්තට පාවිච්චි කරන්න පුලුවන් ගෝඨා වගේ කෙනෙක්ට

    ඊලඟ චන්දෙට එන එකක් නෑ නේද? ලිස්ට් එකෙන් එයි
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    මීට වඩා ලේසි නැද්ද පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ උන්ගේ නම් ටික දැම්මනම්
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    කෝ ඕයි රෝහිත අබේගුණවර්ධන? ඌගේ පැටිකිරිය කළුතර ඉන්න ඕන එකෙක් කියයි

    ඒ ඉස්සරනේ දැන් අවුලක් නෑ නේද මිනිහා
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඊලඟ චන්දෙට එන එකක් නෑ නේද? ලිස්ට් එකෙන් එයි

    19 නිසා එන්න බෑ ජාතික ලැයිස්තුවෙන්වත්. ජන්දෙන් පස්සේ 19 අහෝසි කලොත් එන්න පුලුවන් ජාතික ලැයිස්තුවෙන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,984
    113
    34
    Kalutara
    රෝහිත අබේගුනවර්ධනව දාපන්, නයා ගැහුවා කියල කියපු එකා, ඒ වුනාට උට චන්දෙ දෙන්න උන් ඕන තරම් ඉන්නවා සැදී පැහැදී. ඇමතිකමක් හම්බුනමා ජොබක් ගතහැකි කියන මානසිකත්වෙන්, :rolleyes:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    රෝහිත අබේගුනවර්ධනව දාපන්, නයා ගැහුවා කියල කියපු එකා, ඒ වුනාට උට චන්දෙ දෙන්න උන් ඕන තරම් ඉන්නවා සැදී පැහැදී. ඇමතිකමක් හම්බුනමා ජොබක් ගතහැකි කියන මානසිකත්වෙන්, :rolleyes:

    Miniha dan hadila vage
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Miniha dan hadila vage

    හැදෙන එවුන් නෙමෙයි මචන්...අපේ කාලේ දෙස්පාලුවොන්ගෙන් රටට උන දෙයක් නෑනෙ....නාමල් රාජපක්ෂ , චතුර සේනාරත්න , උදාර සොයිසා...තව පුත්තු බෑනලා තමයි අනාගත පරම්පරාවට එන උන්....තාත්තලාගෙන් ඔක්කොම කපටි වැඩ ටික ඉගනගෙන මුන්ගේ ඔලු හැදිලා ඉවරයි....අනාගතේ රට හොඳ වෙන්නනම් මේ වගේ අයගේ දේශපාලනේට දැන්මම තිත තියන්න ලෑස්ති වෙන්න ඕනේ....