ජන්දෙ තියන දවස

kasdesilva

Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    කවුරු හරි කියපන්කො ජන්දෙ තියෙන්නෙ නොවැම්බර් 14 ද? ඒ්ක සතියෙ දවසක්නෙ. සාමාන්‍යයෙන් ජන්දෙ තියෙන්නෙ සෙනසුරාදටනෙ.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    14 නිවාඩු නෑනෙ
    වැඩ කරන ස්ථානයේ ඉඳන් ඡන්ද පොලට කිලෝමීටර 40 ට වැඩි නම් full day අඩු නම් half day. ගොඩක් දුරයි නම් දවස් 3ක් දක්වා නිවාඩු ලැබෙන්න පුළුවන්. රාජ්‍ය සහ පුද්ගලික අංශ දෙකම.