රොමෑන්ස් පාරක් දැමීමට පෙර

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    අද කෙල්ලෙක් එක්ක ටිකක් ක්ලෝස් ඉන්න ඔ්න. එකපාරට පොඩි රොමෑන්ස් පාරක් දාන්න යන්නෙ. සෙක්ස් කරන්න නම් නෙමෙයි. කිස් වගෙ තමයි පලවෙන දවස නිසා. කටින් ගදක් නොඑන්න මොනව හරි ටැක්ටික් එකක් කියපන්කො.

    දෙහි පොඩ්ඩක් බිව්වොත් හරි යයි ද
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    අද කෙල්ලෙක් එක්ක ටිකක් ක්ලෝස් ඉන්න ඔ්න. එකපාරට පොඩි රොමෑන්ස් පාරක් දාන්න යන්නෙ. සෙක්ස් කරන්න නම් නෙමෙයි. කිස් වගෙ තමයි පලවෙන දවස නිසා. කටින් ගදක් නොඑන්න මොනව හරි ටැක්ටික් එකක් කියපන්කො.

    දෙහි පොඩ්ඩක් බිව්වොත් හරි යයි ද
    හඳුන්කුරක් කාපන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    අද කෙල්ලෙක් එක්ක ටිකක් ක්ලෝස් ඉන්න ඔ්න. එකපාරට පොඩි රොමෑන්ස් පාරක් දාන්න යන්නෙ. සෙක්ස් කරන්න නම් නෙමෙයි. කිස් වගෙ තමයි පලවෙන දවස නිසා. කටින් ගදක් නොඑන්න මොනව හරි ටැක්ටික් එකක් කියපන්කො.

    දෙහි පොඩ්ඩක් බිව්වොත් හරි යයි ද
    භූමිතෙල් ටිකක් හලාගනින්, නැත්තන් ලයිසොල්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,821
    2
    15,562
    113
    අද කෙල්ලෙක් එක්ක ටිකක් ක්ලෝස් ඉන්න ඔ්න. එකපාරට පොඩි රොමෑන්ස් පාරක් දාන්න යන්නෙ. සෙක්ස් කරන්න නම් නෙමෙයි. කිස් වගෙ තමයි පලවෙන දවස නිසා. කටින් ගදක් නොඑන්න මොනව හරි ටැක්ටික් එකක් කියපන්කො.

    දෙහි පොඩ්ඩක් බිව්වොත් හරි යයි ද

    1. හරියට දිවත් එක්ක දත් මැදපන්. කට හොඳට හෝදපන්
    2. වතුර හොඳට බීලා පලයන්. තොල කට වේලෙන්න දෙන්න එපා.
    3. හදිස්සියේම කරාට නම් හරි යන් නෑ, හැබැයි පුරුද්දක් විදිහට හැමදාම පලතුරු කන්න try කරපන්. මොනවා හරි කමක් නෑ.
    4. ලූණු, සුදු ලූණු, කෝපි කනවා බොනවා නම් ඉවර වුණ ගමන් අනිවා කට හොඳට හෝදපන්.
    5. හදිස්සියේම නම්, වෙන කරන්නම දෙයක් නැත්නම් polo කාපන් හෝ tic tac කාපන්.