ජන්දෙ දාපු නැති මැටි හරක්😠😠😠

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉර හඳ උලා කාපු ජෙප්පොයි ස්වාධීනයි කියන උදේට ගංජ කූරක් අැඳල හීල් බත් ගිලින රැඩිකල් අපතයොයි ජන්දෙ දාන උන්ව මෝඩය කරන්න මේකේ ලොරි ටෝක්ස් දානව ජන්දෙ දෙන්න ගියෙ නෑ ගෙදර හිටියේ කිය කිය..බලපිය මුස්ලිම්,දෙමළ උන් වැඩි පැති වල ජන්දෙ දීල තියෙන හැටි..ලැජ්ජ වෙයන් තොපි ගැන,ජන්දය කියන්නෙ රටක මනුස්සයෙක්ට තියෙන අයිතියක්.ලෝකෙ දියුණු රටවල පවා තමන්ගෙ ජන්දෙ පාවිච්චි කරනව ඒ රටවල් වල මිනිස්සු...ජන්දය පාවිච්චි කරේ නැහැ කියන ඵකෙන් උඹ පොරක් වෙන්නෙ නැහැ පොන්නයෙක් වෙනව මිසක්.ලබන පාරවත් ජන්දෙ දවසටත් ලබ්බ බැහැල වගේ කාමරේ අස්සටම වෙලා ඉන්නෙ නැතුව තමන් ටිකක් හරි කැමති ඵකෙක්ට ගිහින් ජන්දේ දාපිය ඔය ඵක ඵක ගංජ ගහන අපතයෝ කියන ඒව විශ්වාස නොකර.උන් තොපිව මේකේ මෝඩය කරල උන් ගිහින් ජෙප්පොන්ට ජන්දෙ දානව..ඒ කාලෙ ගෙට පැනල අයි ඩී උස්සපු උන් මේ කාලෙ ඵහෙම කරන්න බැරි නිසා දැන් වෙන වෙන ක්‍රම වලින් ඒක කරනවා.මොළයක් තියෙනවනම් හිතපන්..

    FB_IMG_1596636729284_copy_600x618.jpg
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    චන්දෙ දැම්මම පොරක් වෙනවා. අද දැනගත්තේ. :rofl:

    උදේ පාන්දරම ජාතිවාදය . ඔය 70% දාල තියෙනේ මදිද? කොහොමත් ෆොහොට්ටුව දිනනවා නේ.. :lol:


    අා හරි හරි.ජන්දෙ දාල නෑ.මැටි හරක් කථාව වැඩිය ගණන් ගන්න ඵපා හොඳේ...:lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මමනම් චන්දෙ දැම්මා බන් .. :lol:
    උබට ඕන කෙනාට දාල නැතිව ඇති.

    ඔය ඔය මම කිව්වෙ උඹ ඊයෙ පෙරේදා කිය කිය හිටිය නේද ජන්දෙ දාන්නෙ නෑ කියලා..අන්තිමට දාලා..😂😂😂
     
    • Haha
    Reactions: silentsahan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,679
    167,338
    113
    එකමත් එක රටක
    ඔය ඉතින්. එක තැනක් පෙන්නපන් මම චන්දෙ දන්නේ නෑ කියපු :lol: මම පෙන්නන්ම් ගොඩක් තැන් මම ගිහින් චන්දෙ දාන්න කියලා කියපු.. චන්දේ අවලංගු කරගන්නේ නැතිව දාන්න කියලා තමයි මම කිව්වේ.. මට කොහොමත් චන්දෙ දාන්න යන්න කම්මැලි කියල ඇති . ඊයෙත් වෙනසක් නෑ බන්. 4ත් පහුවෙලා ගියේ. :lol: ටිකක් හයියෙන් වැස්සනන් ඒකත් යන්නේ නෑ .



    ඔය ඔය මම කිව්වෙ උඹ ඊයෙ පෙරේදා කිය කිය හිටිය නේද ජන්දෙ දාන්නෙ නෑ කියලා..අන්තිමට දාලා..😂😂😂
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මුස්ලිම් දෙමල උන් චන්දෙ දීලද? ඒ උන්ගෙ පැතිවල හොඳ මිනිස්සු ඉල්ලන්න ඇති 🤭

    අැයි සිංහල පැති වල හොඳ අය ඉල්ලුවෙ නැද්ද?ස්වාධීන කණ්ඩායම් වලින් හරි?ඕවා කියන්න දෙයක් නැති උන් කියන කථා..😛
     
    • Like
    Reactions: TWishwadeepa

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,978
    1
    58,291
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අැයි සිංහල පැති වල හොඳ අය ඉල්ලුවෙ නැද්ද?ස්වාධීන කණ්ඩායම් වලින් හරි?ඕවා කියන්න දෙයක් නැති උන් කියන කථා..😛
    පොහොට්ටුවෙ ඇරෙන්න වෙන පක්ෂවලින් හොඳ උන් ඉල්ලුවෙ නෑනෙ. 🥴
    ඉතින් මුස්ලිම් උන් දෙමල උන් චන්දෙ දුන්නම උඹට රිදුනෙ ඇයි?
     
    • Like
    Reactions: dilann

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පොහොට්ටුවෙ ඇරෙන්න වෙන පක්ෂවලින් හොඳ උන් ඉල්ලුවෙ නෑනෙ. 🥴
    ඉතින් මුස්ලිම් උන් දෙමල උන් චන්දෙ දුන්නම උඹට රිදුනෙ ඇයි?

    මට කෙසේ වෙතත් ජන්දෙ දාපු නැති උඹට නම් රිදිලා වගේ මැටි හරක කිව්ව නිසා....😂😂😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,679
    167,338
    113
    එකමත් එක රටක
    මූ දැන් කියනවා ජෙප්පෝ, ස්වාදීන උන් චන්දෙ දාන්න ගිහින් නෑලු .. ඉතින් උබ සතුටු වෙන්න ඕන නේ. ඒකින් වෙන්නේ රජතුමාගේ චන්ද ප්‍රතිශය වැඩි වෙන එක නේ. මේකට ඒක තේරෙන්නේ නෑ . :lol: :lol:
     
    • Haha
    Reactions: topkollek

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මූ දැන් කියනවා ජෙප්පෝ, ස්වාදීන උන් චන්දෙ දාන්න ගිහින් නෑලු .. ඉතින් උබ සතුටු වෙන්න ඕන නේ. ඒකින් වෙන්නේ රජතුමාගේ චන්ද ප්‍රතිශය වැඩි වෙන එක නේ. මේකට ඒක තේරෙන්නේ නෑ . :lol: :lol:

    හරි හිනා.හඳ පෙන්නපුවහම අැඟිල්ල දිහා බලනන්න ඵපා ගොන් මීමෝ..ඵළකිරි ඵන්නෙ ගංජ ගහලද?නැත්නම් ඔය උඹේ බොළද කමද?අර ඊයේ කියල තිබ්බෙ හොර ජන්ද 70%ක් ගැන..ඒ වගේ තමා මේකත්..😂😂😂
     
    • Haha
    Reactions: neyohk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,679
    167,338
    113
    එකමත් එක රටක
    හරි හිනා.හඳ පෙන්නපුවහම අැඟිල්ල දිහා බලනන්න ඵපා ගොන් මීමෝ..ඵළකිරි ඵන්නෙ ගංජ ගහලද?නැත්නම් උඹේ බොළද කමද?😂😂😂

    මොකද්ද බන් උබ පෙන්නපු හද ? දැන් එලි වෙලා .. මුලින්ම ගිහින් සබන් දාල කට හෝදන් වරෙන් . උදේ පාන්දර පටන් ගත්ත මාකට් යන්න වහල් බුවා :lol: :lol: :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,978
    1
    58,291
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට කෙසේ වෙතත් ජන්දෙ දාපු නැති උඹට නම් රිදිලා වගේ මැටි හරක කිව්ව නිසා....😂😂😂
    මුස්ලිම් උන් දෙමල උන් චන්දෙ දැම්ම කියල ත්‍රෙඩ් දැම්මෙ මමද? 😒
     
    • Like
    Reactions: dilann

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොකද්ද බන් උබ පෙන්නපු හද ? දැන් එලි වෙලා .. මුලින්ම ගිහින් සබන් දාල කට හෝදන් වරෙන් . උදේ පාන්දර පටන් ගත්ත මාකට් යන්න වහලා :lol: :lol: :lol:

    උඹ තාම මොන්ටිසෝරි යනවද?ගොන් කථා කියනව ඉවරයක් නෑ.අඩු මාසෙන්ද ඉපදුනේ.මෝඩයා....😂😂😂

    මුස්ලිම් උන් දෙමල උන් චන්දෙ දැම්ම කියල ත්‍රෙඩ් දැම්මෙ මමද? 😒

    ඉතිං උඹට ඒක ප්‍රශ්නයක් ද ?😁😁😁
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,208
    17,175
    113
    මූ දැන් කියනවා ජෙප්පෝ, ස්වාදීන උන් චන්දෙ දාන්න ගිහින් නෑලු .. ඉතින් උබ සතුටු වෙන්න ඕන නේ. ඒකින් වෙන්නේ රජතුමාගේ චන්ද ප්‍රතිශය වැඩි වෙන එක නේ. මේකට ඒක තේරෙන්නේ නෑ . :lol: :lol:

    උඹ අැයි බං ඔයතරම් ගොන්?
     
    • Haha
    Reactions: Sadun Buwa