ඉර හඳ උලා කාපු ජෙප්පොයි ස්වාධීනයි කියන උදේට ගංජ කූරක් අැඳල හීල් බත් ගිලින රැඩිකල් අපතයොයි ජන්දෙ දාන උන්ව මෝඩය කරන්න මේකේ ලොරි ටෝක්ස් දානව ජන්දෙ දෙන්න ගියෙ නෑ ගෙදර හිටියේ කිය කිය..බලපිය මුස්ලිම්,දෙමළ උන් වැඩි පැති වල ජන්දෙ දීල තියෙන හැටි..ලැජ්ජ වෙයන් තොපි ගැන,ජන්දය කියන්නෙ රටක මනුස්සයෙක්ට තියෙන අයිතියක්.ලෝකෙ දියුණු රටවල පවා තමන්ගෙ ජන්දෙ පාවිච්චි කරනව ඒ රටවල් වල මිනිස්සු...ජන්දය පාවිච්චි කරේ නැහැ කියන ඵකෙන් උඹ පොරක් වෙන්නෙ නැහැ පොන්නයෙක් වෙනව මිසක්.ලබන පාරවත් ජන්දෙ දවසටත් ලබ්බ බැහැල වගේ කාමරේ අස්සටම වෙලා ඉන්නෙ නැතුව තමන් ටිකක් හරි කැමති ඵකෙක්ට ගිහින් ජන්දේ දාපිය ඔය ඵක ඵක ගංජ ගහන අපතයෝ කියන ඒව විශ්වාස නොකර.උන් තොපිව මේකේ මෝඩය කරල උන් ගිහින් ජෙප්පොන්ට ජන්දෙ දානව..ඒ කාලෙ ගෙට පැනල අයි ඩී උස්සපු උන් මේ කාලෙ ඵහෙම කරන්න බැරි නිසා දැන් වෙන වෙන ක්‍රම වලින් ඒක කරනවා.මොළයක් තියෙනවනම් හිතපන්..
Last edited:

අනිවා මචන්
