ජන්දෙ දිනුවත් මහින්දට බෑ

Jul 5, 2012
1,773
265
0
ජන්දෙ දිනුවත් මහින්දට බෑ

MR_Face_Closed1.jpg

වහලුන් දැඟලුවාට වැඩක් නෑ..! ජනාධිපති කීවත් නැතත් මහින්දට අගමැති හෝ කතානායක වීමට නීතියෙන්ම බලයක් නෑ..!! වැරදිලා හෝ අගමැතිකම දුන්නොත් ජනාධිපති ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකළා වෙනවා

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඊයේ ප්‍රකාශයෙන් ප්‍රසිද්ධ කළද නොකළද කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රීලනිප අපේක්ෂක මහින්ද රාජපක්ෂ නමැත්තා පාර්ලිමේන්තුවට පත් වූවද ඔහු අගමැති ධූරයට හෝ කතානායක ධූරයට නුසුදුස්සෙක් බව නීතියෙන් ඔප්පු වී අවසානය.

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්ෂට අගමැතිකම පමණක් නොව කතානායක තනතුර වත් දැරිය නොහැක.

ව්‍යවස්ථාව වෙනස් කර ජනාධිපති ධුරයේ සදාකාලිකව සිටීමට තැත් කළ මහින්ද රාජපක්ෂ දැන් අගමැති තනතුරට පත් වීමට කෙතරම් වලිකෑවද එය මහින්දගේ සහ වහලුන්ගේ සැබෑ නොවන සිහිනයක් වී තිබෙන්නේ 19 වන සංශෝධනය මගිනි.

"ඔහු ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් තෝරා පත් කොට ගනු ලබා ඇත්නම්" ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට නුසුදුසුකමක් ලෙස දක්වා තිබු තිබු 92 (ඇ) ව්‍යවස්ථාව 18 වන සංශෝධනයෙන් ඉවත් කළද 19 වන සංශෝධනයෙන් එම ව්‍යවස්ථාව එසේම නැවත යලි ව්‍යවස්ථාවට එක් කර තිබේ.

ඒ අනුව
වයස 30 ට අඩුවීම,
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට නුසුදුසු වීම,
ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධුරයට තෝරාගෙන තිබීම,
දෝෂාභියෝගයකින් ඉවත්කළ ජනාධිපතිවරයෙකු වීම,
යන කරුණු 92 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙකු ලෙස තොරා පත් කර ගැනීමට නුසුදුසුකම් වේ.

ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට නුසුදුස්සකු ජනාධිපති ධූරයේ වැඩ බැලීමටද නුසුදුස්සෙක් වීම අනිවාර්යයකි.

38(2), 40(2)(ඇ) වැනි ව්‍යවස්ථා අනුව ජනාධිපති ධූරයේ වැඩ බැලීම අගමැති හෝ කතානායක විසින් කළ යුතුයැයි පැහැදිලිවම දක්වා ඇත. එසේ නම් වැඩබලන ජනාධිපති තනතුරට පවා පත්වීමට නුසුදුස්සකු වන මහින්ද රාජපක්ෂව අගමැති හෝ කතානායක තනතරු වලට පත් කළ නොහැකි ය.

තවද 40(1)(අ) ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව දක්වා ඇති පරිදි ජනාධිපති ධූරය කලින් හිස් වුවත් පාර්ලිමේන්තුව විසින් ජනාධිපති වරයා ලෙස තෝරා පත් කර ගත යුත්තේ එහි සිටින මන්ත්‍රීවරයන් අතුරින් ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැනීමට සුදුසුකම් ඇති මන්ත්‍රීවරයකු මිස ජනාධිපති ලෙස තෝරා ගැනීමට නුසුදුසු මන්ත්‍රීවරයකු නොවන්නේය.

මේ අනුව මහින්ද රාජපක්ෂ නැවතත් ජනාධිපති පමණක් නොව අගමැති හෝ කතානායක වීමට ද දෙවනවර ජනාධිපති ලෙස තෝරා පත් කර ගත් 2010 සිට නුසුදුස්සකු වී ඇත.

ජනාධිපති වරයෙකුට නඩු පැවරිය නොහැකි අවස්ථා ව්‍යවස්ථාවේ 35(1)ව්‍යවස්ථාවේ දැක්වේ. එනම් ජනාධිපතිවරයා විසින් නිල තත්වයෙන් හෝ පෞද්ගලික තත්වයෙන් කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් නඩු පැවරිය නොහැක යන්නයි.

මෙහිදී වත්මන් ජනාධිපතිවරයා අගමැති ධුරය මහින්ද රාජපක්ෂ වෙත දුන්නොත් මුලික අයිතීන් කඩවීමට අත්‍යාසන්න තත්වය මත නඩු පැවරීමට බාධාවක් නැත. එනම් 19 වන සංශෝධනය යටතේ මහින්ද රාජපක්ෂ හට අගමැති තනතුර දුනහොත් ජනාධිපතිවරයාද මුලික අයිතිවාසිකම් කඩ කිරීමේ චෝදනාවට ලක්වීම වැලැක්විය නොහැකිය.
 
Last edited:

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,194
    24,864
    113
    tracing Geo-location.. ... ...
    එතකොට අප්පච්චිව ෆකයා (ගෙඩියා) කරන්න බැරි ද? එතකොට ඔච්චර රෙම දාගෙන දඟලපු එවුන්ට මොකද වෙන්නේ? :shocked::shocked::(:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මයිත්‍රීත් බෑලු, නීතියත් බෑලු, 17 ජනතාවත් බෑ කියයි. පවු ඉතිං කොහොම හිටපු මනුස්සයෙක්ද :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්ෂට අගමැතිකම පමණක් නොව කතානායක තනතුර වත් දැරිය නොහැක.

    ව්‍යවස්ථාව වෙනස් කර ජනාධිපති ධුරයේ සදාකාලිකව සිටීමට තැත් කළ මහින්ද රාජපක්ෂ දැන් අගමැති තනතුරට පත් වීමට කෙතරම් වලිකෑවද එය මහින්දගේ සහ වහලුන්ගේ සැබෑ නොවන සිහිනයක් වී තිබෙන්නේ 19 වන සංශෝධනය මගිනි.

    "ඔහු ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් තෝරා පත් කොට ගනු ලබා ඇත්නම්" ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට නුසුදුසුකමක් ලෙස දක්වා තිබු තිබු 92 (ඇ) ව්‍යවස්ථාව 18 වන සංශෝධනයෙන් ඉවත් කළද 19 වන සංශෝධනයෙන් එම ව්‍යවස්ථාව එසේම නැවත යලි ව්‍යවස්ථාවට එක් කර තිබේ.

    ඒ අනුව
    වයස 30 ට අඩුවීම,
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට නුසුදුසු වීම,
    ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධුරයට තෝරාගෙන තිබීම,
    දෝෂාභියෝගයකින් ඉවත්කළ ජනාධිපතිවරයෙකු වීම,
    යන කරුණු 92 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙකු ලෙස තොරා පත් කර ගැනීමට නුසුදුසුකම් වේ.

    ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට නුසුදුස්සකු ජනාධිපති ධූරයේ වැඩ බැලීමටද නුසුදුස්සෙක් වීම අනිවාර්යයකි.

    38(2), 40(2)(ඇ) වැනි ව්‍යවස්ථා අනුව ජනාධිපති ධූරයේ වැඩ බැලීම අගමැති හෝ කතානායක විසින් කළ යුතුයැයි පැහැදිලිවම දක්වා ඇත. එසේ නම් වැඩබලන ජනාධිපති තනතුරට පවා පත්වීමට නුසුදුස්සකු වන මහින්ද රාජපක්ෂව අගමැති හෝ කතානායක තනතරු වලට පත් කළ නොහැකි ය.

    තවද 40(1)(අ) ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව දක්වා ඇති පරිදි ජනාධිපති ධූරය කලින් හිස් වුවත් පාර්ලිමේන්තුව විසින් ජනාධිපති වරයා ලෙස තෝරා පත් කර ගත යුත්තේ එහි සිටින මන්ත්‍රීවරයන් අතුරින් ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැනීමට සුදුසුකම් ඇති මන්ත්‍රීවරයකු මිස ජනාධිපති ලෙස තෝරා ගැනීමට නුසුදුසු මන්ත්‍රීවරයකු නොවන්නේය.

    මේ අනුව මහින්ද රාජපක්ෂ නැවතත් ජනාධිපති පමණක් නොව අගමැති හෝ කතානායක වීමට ද දෙවනවර ජනාධිපති ලෙස තෝරා පත් කර ගත් 2010 සිට නුසුදුස්සකු වී ඇත.
     
    waligamaya

    Well-known member
  • එතකොට අප්පච්චිව ෆකයා (ගෙඩියා) කරන්න බැරි ද? එතකොට ඔච්චර රෙම දාගෙන දඟලපු එවුන්ට මොකද වෙන්නේ? :shocked::shocked::(:(

    උන් දැගලුවේ කොහිමහරි පාර්ලි‌‌මේන්තුවට රිංග ගනනෙන්. මහින්ද උන්ගේ අම කැවා.:baffled::baffled::baffled:
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    What goes arround comes around
    440px-It_Shoots_Further_Than_He_Dreams.jpg

    Karumey kiyanne mekata thamai SF second time MR ta run 1kak dunna kiyala oya manusseyawa MR wada hinsa karala court 1kata adala jail dala eyage family pitin ma paarata adala kochara aparada karada

    Kawru Monawa kiwwoth MS gov eka oota erehiwa monawa kare naththoth kamak naa minihek karpu paw walata hondatama wadeewi
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    ජිංතක ජිල්ලබකිට;18669405 said:
    වහලුන් දැඟලුවාට වැඩක් නෑ..! ජනාධිපති කීවත් නැතත් මහින්දට අගමැති හෝ කතානායක වීමට නීතියෙන්ම බලයක් නෑ..!! වැරදිලා හෝ අගමැතිකම දුන්නොත් ජනාධිපති ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකළා වෙනවා

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඊයේ ප්‍රකාශයෙන් ප්‍රසිද්ධ කළද නොකළද කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රීලනිප අපේක්ෂක මහින්ද රාජපක්ෂ නමැත්තා පාර්ලිමේන්තුවට පත් වූවද ඔහු අගමැති ධූරයට හෝ කතානායක ධූරයට නුසුදුස්සෙක් බව නීතියෙන් ඔප්පු වී අවසානය.

    පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහින්ද රාජපක්ෂට අගමැතිකම පමණක් නොව කතානායක තනතුර වත් දැරිය නොහැක.

    ව්‍යවස්ථාව වෙනස් කර ජනාධිපති ධුරයේ සදාකාලිකව සිටීමට තැත් කළ මහින්ද රාජපක්ෂ දැන් අගමැති තනතුරට පත් වීමට කෙතරම් වලිකෑවද එය මහින්දගේ සහ වහලුන්ගේ සැබෑ නොවන සිහිනයක් වී තිබෙන්නේ 19 වන සංශෝධනය මගිනි.

    "ඔහු ජනතාව විසින් ජනාධිපති ධුරයට දෙවරක් තෝරා පත් කොට ගනු ලබා ඇත්නම්" ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට නුසුදුසුකමක් ලෙස දක්වා තිබු තිබු 92 (ඇ) ව්‍යවස්ථාව 18 වන සංශෝධනයෙන් ඉවත් කළද 19 වන සංශෝධනයෙන් එම ව්‍යවස්ථාව එසේම නැවත යලි ව්‍යවස්ථාවට එක් කර තිබේ.

    ඒ අනුව
    වයස 30 ට අඩුවීම,
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමට නුසුදුසු වීම,
    ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධුරයට තෝරාගෙන තිබීම,
    දෝෂාභියෝගයකින් ඉවත්කළ ජනාධිපතිවරයෙකු වීම,
    යන කරුණු 92 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙකු ලෙස තොරා පත් කර ගැනීමට නුසුදුසුකම් වේ.

    ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට නුසුදුස්සකු ජනාධිපති ධූරයේ වැඩ බැලීමටද නුසුදුස්සෙක් වීම අනිවාර්යයකි.

    38(2), 40(2)(ඇ) වැනි ව්‍යවස්ථා අනුව ජනාධිපති ධූරයේ වැඩ බැලීම අගමැති හෝ කතානායක විසින් කළ යුතුයැයි පැහැදිලිවම දක්වා ඇත. එසේ නම් වැඩබලන ජනාධිපති තනතුරට පවා පත්වීමට නුසුදුස්සකු වන මහින්ද රාජපක්ෂව අගමැති හෝ කතානායක තනතරු වලට පත් කළ නොහැකි ය.

    තවද 40(1)(අ) ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව දක්වා ඇති පරිදි ජනාධිපති ධූරය කලින් හිස් වුවත් පාර්ලිමේන්තුව විසින් ජනාධිපති වරයා ලෙස තෝරා පත් කර ගත යුත්තේ එහි සිටින මන්ත්‍රීවරයන් අතුරින් ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැනීමට සුදුසුකම් ඇති මන්ත්‍රීවරයකු මිස ජනාධිපති ලෙස තෝරා ගැනීමට නුසුදුසු මන්ත්‍රීවරයකු නොවන්නේය.

    මේ අනුව මහින්ද රාජපක්ෂ නැවතත් ජනාධිපති පමණක් නොව අගමැති හෝ කතානායක වීමට ද දෙවනවර ජනාධිපති ලෙස තෝරා පත් කර ගත් 2010 සිට නුසුදුස්සකු වී ඇත.

    ජනාධිපති වරයෙකුට නඩු පැවරිය නොහැකි අවස්ථා ව්‍යවස්ථාවේ 35(1)ව්‍යවස්ථාවේ දැක්වේ. එනම් ජනාධිපතිවරයා විසින් නිල තත්වයෙන් හෝ පෞද්ගලික තත්වයෙන් කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් නඩු පැවරිය නොහැක යන්නයි.

    මෙහිදී වත්මන් ජනාධිපතිවරයා අගමැති ධුරය මහින්ද රාජපක්ෂ වෙත දුන්නොත් මුලික අයිතීන් කඩවීමට අත්‍යාසන්න තත්වය මත නඩු පැවරීමට බාධාවක් නැත. එනම් 19 වන සංශෝධනය යටතේ මහින්ද රාජපක්ෂ හට අගමැති තනතුර දුනහොත් ජනාධිපතිවරයාද මුලික අයිතිවාසිකම් කඩ කිරීමේ චෝදනාවට ලක්වීම වැලැක්විය නොහැකිය.

    ඉතින් බන් ඕක ඔහොමනම් එදා my3 කතාවේ කියල තියෙන්නේ බොරුනේ . මහින්ද අගමෙතිවෙන එක නවත්තන්න පාර්ලිමේන්තුව විසිරෙව්වා කියල. එකියන්නේ my3 රනිල්ගේ හොරකම හන්ගන්නද හදල තියෙන්නේ , මහින්දගේ පිටින් දාල.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ අවස්ථාවේදී මහින්දට ජනාධිපති වෙන්න අවශ්‍ය සිහිනය සැබෑ කරගන්න අවශ්‍ය වෙන්නේ කාරනා දෙකයි.

    1. පාර්ලිමේන්තු මන්ත්රීදූරයක්. (අනිවාර්යෙන් ලැබෙනවා)
    2. සන්ධානේ ආණ්ඩුවක්. ( තාම නිශ්චිත නැත. චන්දෙන් පස්සේ තමයි බලන්න වෙන්නේ. )

    අපි හිතමු 2 වන කාරනාව සම්පූර්ණ උනා කියල. ඊට පස්සේ මහින්ද සහ ගෝල බාලයෝ ටික අනිත් පක්ෂ වලින් සෙට් එක එකතු කරගන්නවා. 2/3 කෙසේ වෙතත් 135 වත් එකතු වෙච්ච ගමන් බහිනවා ගේමට. අපි හිතමු මයිත්‍රී අගමැති කලේ නිමල් සිරිපාලව කියල. ඌ අයින් වෙලා MR ව අගමැති කරගන්නවා. ඊට පස්සේ පුළුවන් ජනාධිපතිට දෝෂාභියෝගයක් ගේන්න. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට පුළුවන් ජනාධිපතිට සල්ලි වෙන් නොකර ඉන්න. ඔය වගේ දඟර කරනම් ගොඩයි. ඔය කලබල අස්සේ මයිත්රීත් ස්වභාවික හෝ හදිසි අනතුරකින් වලකජ්ජ ගැහුවම MR නිකන්ම ජනාධිපති. වයවස්තාව වෙනස් කරයි එක රැයින්.

    කෙටියෙන් කිව්වේ. තව ඕනේ තරම් ගේම් තියෙනවා මුන්ට කරන්න පුළුවන්.
     
    Rangojaa

    Banned
    Jan 13, 2015
    60
    8

    දැන් මේ කියල තියෙන හැටියට අගමැති වෙන්න කලින් විවස්ථාව වෙනස් කරන්න වෙනවා නේද?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Karunu dekak nisa oka MR ta adala wenne na,

    1 janadipathi HO kathanayaka. Kathanayakata wada balana janadipathi wenna puluwan ne agamathi MR ta bari unath.

    2 deparak janatgawage chanden path una janadipathi. MR janathawage chandenma nevei ne path une :)
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මේ අවස්ථාවේදී මහින්දට ජනාධිපති වෙන්න අවශ්‍ය සිහිනය සැබෑ කරගන්න අවශ්‍ය වෙන්නේ කාරනා දෙකයි.

    1. පාර්ලිමේන්තු මන්ත්රීදූරයක්. (අනිවාර්යෙන් ලැබෙනවා)
    2. සන්ධානේ ආණ්ඩුවක්. ( තාම නිශ්චිත නැත. චන්දෙන් පස්සේ තමයි බලන්න වෙන්නේ. )

    අපි හිතමු 2 වන කාරනාව සම්පූර්ණ උනා කියල. ඊට පස්සේ මහින්ද සහ ගෝල බාලයෝ ටික අනිත් පක්ෂ වලින් සෙට් එක එකතු කරගන්නවා. 2/3 කෙසේ වෙතත් 135 වත් එකතු වෙච්ච ගමන් බහිනවා ගේමට. අපි හිතමු මයිත්‍රී අගමැති කලේ නිමල් සිරිපාලව කියල. ඌ අයින් වෙලා MR ව අගමැති කරගන්නවා. ඊට පස්සේ පුළුවන් ජනාධිපතිට දෝෂාභියෝගයක් ගේන්න. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට පුළුවන් ජනාධිපතිට සල්ලි වෙන් නොකර ඉන්න. ඔය වගේ දඟර කරනම් ගොඩයි. ඔය කලබල අස්සේ මයිත්රීත් ස්වභාවික හෝ හදිසි අනතුරකින් වලකජ්ජ ගැහුවම MR නිකන්ම ජනාධිපති. වයවස්තාව වෙනස් කරයි එක රැයින්.

    කෙටියෙන් කිව්වේ. තව ඕනේ තරම් ගේම් තියෙනවා මුන්ට කරන්න පුළුවන්.

    oya okkoma sellan danna aniwaryen 2/3 oni ban. bahutharewath ganna bari kota mona 2/3 da. kohomath unp ekata bahuthare hadanna puluwan. my 3 ge set ekath innawane.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Karunu dekak nisa oka MR ta adala wenne na,

    1 janadipathi HO kathanayaka. Kathanayakata wada balana janadipathi wenna puluwan ne agamathi MR ta bari unath.

    2 deparak janatgawage chanden path una janadipathi. MR janathawage chandenma nevei ne path une :)

    MR janathawage chandenma nevei ne path une

    එහෙනං කාගෙ චන්දෙන්ද? :lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මේ අවස්ථාවේදී මහින්දට ජනාධිපති වෙන්න අවශ්‍ය සිහිනය සැබෑ කරගන්න අවශ්‍ය වෙන්නේ කාරනා දෙකයි.

    1. පාර්ලිමේන්තු මන්ත්රීදූරයක්. (අනිවාර්යෙන් ලැබෙනවා)
    2. සන්ධානේ ආණ්ඩුවක්. ( තාම නිශ්චිත නැත. චන්දෙන් පස්සේ තමයි බලන්න වෙන්නේ. )

    අපි හිතමු 2 වන කාරනාව සම්පූර්ණ උනා කියල. ඊට පස්සේ මහින්ද සහ ගෝල බාලයෝ ටික අනිත් පක්ෂ වලින් සෙට් එක එකතු කරගන්නවා. 2/3 කෙසේ වෙතත් 135 වත් එකතු වෙච්ච ගමන් බහිනවා ගේමට. අපි හිතමු මයිත්‍රී අගමැති කලේ නිමල් සිරිපාලව කියල. ඌ අයින් වෙලා MR ව අගමැති කරගන්නවා. ඊට පස්සේ පුළුවන් ජනාධිපතිට දෝෂාභියෝගයක් ගේන්න. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට පුළුවන් ජනාධිපතිට සල්ලි වෙන් නොකර ඉන්න. ඔය වගේ දඟර කරනම් ගොඩයි. ඔය කලබල අස්සේ මයිත්රීත් ස්වභාවික හෝ හදිසි අනතුරකින් වලකජ්ජ ගැහුවම MR නිකන්ම ජනාධිපති. වයවස්තාව වෙනස් කරයි එක රැයින්.

    කෙටියෙන් කිව්වේ. තව ඕනේ තරම් ගේම් තියෙනවා මුන්ට කරන්න පුළුවන්.

    ඔය ගේම mr ගෙ නෙවේ රනිල්ගෙ බලපන් වෙන්නැද්ද කියල