ජන්දේ දී ඔබේ නායකත්වය 50%ක්ට වඩා ජන්ද ගනිද?

ජන්දේ දී ඔබේ නායකයා ප්‍රකාශීත වලංගු ජන්ද වලීන් 50% කට වඩා ගනීද ?

  • Total voters
    130

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,300
    21,288
    113
    දෙවන මනාපෙන් ? ජනාදිපතිවරෙනට දෙවන මනාපෙකුත් තියෙද? :confused: :confused: :confused: :confused:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ලොල් UNP ඡන්ද හොල්ලන්න හිතන් ඉන්නවා නම් ඉතින් හින තමා.... :ROFLMAO: :ROFLMAO::ROFLMAO:

    ඔය 50% ගන්න බැරි වෙන එකෙත් නියම ආතල් එකක් තියනවා. එක හරි ගියේ නැත්තම් හොඳ විපක්ෂයක් හරි හදා ගනිල්ලා ගිය පාර වගේ. 2/3 ආණ්ඩුවේ එක පකෙක්ට නැකිටින්න දුන්නෙ නෑ. අන්තිමට රංජනය හිරේ දාලා තමා ගොඩ ගියේ. තව ජෙප්පෝ හතර පස්දෙනෙක් ඔබාගන්න තිබ්බනං ගියපාර. ඔවුන් ටික අතුගාලම දාන්න තිබ්බා. :ROFLMAO:
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    දෙවන මනාපෙන් ? ජනාදිපතිවරෙනට දෙවන මනාපෙකුත් තියෙද? :confused: :confused: :confused: :confused:
    ඔව්, මෙන්න options

    1. ඔයා කැමතී අපේක්ශකයා ගේ ලකුණ ඉදිරියන් කතීරේ ගහන්න.
    එහෙම නැත්නම්.

    2. කැමතී අපේක්ශයයන්ගේ කිපදෙනාට 1 ,2, 3 කිය්ලා ජන්ද තුනක් දක්වා දෙන්න පුලුවන් .
    ඔය ක්‍රම දෙකෙන් එකක් විතරක් use කරන්න.

    අනික, තව දෙයක් , කාටවත් 50% ගන්න බැරිඋනාට පල්මු අපෙක්ෂකයයී දෙවන අපෙක්ශකයයී අතර ගැප් එක වැඩිනම් එත් දෙවන මනාපය ගැන්නට , ජන්ද වැඩිපුර ගත්ත කෙනා දිනන්න තියෙන චානස් එක ගොඩාක්ම වැඩී. මොකද ඔය 1,2,3 කියලා ජන්දේ දාන්නේ හරිම අඩු පිරිසක්.
    හොදම දේ තමයී තමන්ගේ අපෙක්ෂක යා ඉදිරියේන් කතිරේ ගහන එක.

    පලවෙනියායි, දෙවනියායි අතර ගැප් එක ලක්ශ 4 ක් වුනත් දිනන චාන්ස් එක එන්නේ පලවෙනියාට
     
    • Like
    Reactions: pathaleiretta

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    දිනන කෙනා අනිවා 50% පන්නවා. කවදාවත් දෙවැනි මනාප කතා මේ රටේ වෙන්නේ නැ. ඕවා හිතලු
    ඒකෙ කිසි සැකයක් නෑ :yes:
    @ruchira55 @Solo Rider @Walter White පප්පලා සෙට් එක කොච්චර උඩ පැන්නත් රනිල්ට මෙදා පාරත් address නෑ :P
    සජිත් සහ අනුර අතර තමයි ගේම යන්නේ. අනුර එක චන්දෙකින් හරි 50% පන්නනවා. ජනාධිපත්වරණය කැඳවලා නාම යෝජනා බාරදුන්නාම අදාළ නූල අදිනවා. එදාට එල්ලෙමු :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    ඒකෙ කිසි සැකයක් නෑ :yes:
    @ruchira55 @Solo Rider @Walter White පප්පලා සෙට් එක කොච්චර උඩ පැන්නත් රනිල්ට මෙදා පාරත් address නෑ :P
    සජිත් සහ අනුර අතර තමයි ගේම යන්නේ. අනුර එක චන්දෙකින් හරි 50% පන්නනවා. ජනාධිපත්වරණය කැඳවලා නාම යෝජනා බාරදුන්නාම අදාළ නූල අදිනවා. එදාට එල්ලෙමු :lol:
    හරි බලමුකො. රනිල් මහත්තය දින්න දාට නවරත්න ගල් අල්ලපු පයි රින්ග් දාලා අරින්නෙ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සජියට ඡන්දේ ලංවෙලා යාල කොටි බලන්න යන්න වෙන සීන් එකක් තියෙන්නේ...
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ලොල් UNP ඡන්ද හොල්ලන්න හිතන් ඉන්නවා නම් ඉතින් හින තමා.... :ROFLMAO: :ROFLMAO::ROFLMAO:

    ඔය 50% ගන්න බැරි වෙන එකෙත් නියම ආතල් එකක් තියනවා. එක හරි ගියේ නැත්තම් හොඳ විපක්ෂයක් හරි හදා ගනිල්ලා ගිය පාර වගේ. 2/3 ආණ්ඩුවේ එක පකෙක්ට නැකිටින්න දුන්නෙ නෑ. අන්තිමට රංජනය හිරේ දාලා තමා ගොඩ ගියේ. තව ජෙප්පෝ හතර පස්දෙනෙක් ඔබාගන්න තිබ්බනං ගියපාර. ඔවුන් ටික අතුගාලම දාන්න තිබ්බා. :ROFLMAO:
    🤣🤣 මහින්ද 2010 හෙල්ලුවා , අයෙත් සරත් ෆොන්සේකා හෙල්ලුවා , ඊට පස්සේ ගෝඨාභය හෙල්ලුවා ..
    දැන ඉස්සර වගේ බැහැ බන් ඡන්ද පදනම හෙල්ලිලා තියෙන්නේ හැම පක්ෂයකම ඉස්සර දාපු සෙල්ලම් දැන් දාන්න බැහැ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    🤣🤣 මහින්ද 2010 හෙල්ලුවා , අයෙත් සරත් ෆොන්සේකා හෙල්ලුවා , ඊට පස්සේ ගෝඨාභය හෙල්ලුවා ..
    දැන ඉස්සර වගේ බැහැ බන් ඡන්ද පදනම හෙල්ලිලා තියෙන්නේ හැම පක්ෂයකම ඉස්සර දාපු සෙල්ලම් දැන් දාන්න බැහැ
    මාන් කිවේ ඉතින් දිනන කතාවක් නෙමේ නේ. ඔය හැම එකේම ලක්ෂ 50
    පැන්නූව නේ. ෆොන්සේකා ගේ එකේ විතරයි අඩු උනේ. එකනම් ලොවෙත් හොර කරා පොනිල මහියත් එක්ක :ROFLMAO: :ROFLMAO:. නැත්තම් මෝඩ සජියත් පනහ පන්නපු එකේ ෆොන්සේකාට බැරි කමක් තිබ්බේ නෑ ලොවෙත්.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    වෙනත් බන් වෙනත්. චන්දෙ ලන් වෙද්දි එක්කො පොහොට්ටු UNP එකතු වෙලා දිනනවා. එක්කො SJB UNP එකතු වෙල දිනනව.
    අනුරට නෝ චාන්ස් එතකොට.
    හැබ‍යි අරහෙම එකතු උනේ නැත්නම් අනුරට 2වෙනි මනාපයෙන් චන්ස් එකක් එනවා.
    එක වෙන්න දෙන එකක් නෑ
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේ සැරේ ප්‍රතික්ෂේපිත චන්ද අඩු වෙයි කියල හිතෙනවා
     
    • Like
    Reactions: kinkon

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    මේක තමා වෙන්නෙ..ඡන්ද බෙදිල යන විදිය predict කරන්ඩ අමාරුයි
    හැබයී, දෙන්නාගෙන් එක්කෙනෙක් අනෙකාට වඩා ජන්ද ලක්ශ 3k වත් ගත්තොත් , උ ගොඩ.