ලංකා ඉතිහාසයේ වැඩිම පිරිසක් ජන්දේ දාන්නේ 2024 ජනාධිපතිවරණය මෙයයී.
මෙන්න නිතිය. ඔබේ අදහස ඔබේ නායකයාටා ඉදිරියේන් කොටන්න.
ප්‍රකාශීත වලංගු ජන්ද වලින් 50% ක් ගත්තොත් ජනාධිපති . නැත්තන්ම් පලමු , දෙවන අපේශකයන් ට ඉතුරු සියලු දෙනාගේන් ලැබුනු දෙවන මනාපය එකතු කර ,එවිට වැඩීම ජන්ද ගත් අපෙක්ශකයා ජනාධිපති වේ.
සැ.යු : දෙවන ජන්දේ ගනන් කිරිමෙන් පසු 50% ක් අවශය නැත. වැඩිම ජන්ද ගත් අපෙක්ෂක යා ජනාධිපති වේ.

...