ජන්ද අනාවැකිය

dilann

Well-known member
  • Jul 6, 2018
    67,156
    166,263
    113
    එකමත් එක රටක
    අපේ උන්ට හෙට බල වේග දෙක පැටලෙනවා චන්ද පත්‍රිකා එකේ..
    ඔරලෝසුවද , මාලිමාවද , ටෙලිෆෝන් එකද ජෝන් ලොගි බෙයාඩ් හොයාගත්තේ කියලා පැටලිලා වෙනම කෙලියක් වෙනවා..
    දියමන්තිය රවුම්ද කියලා හිතෙනවා.
    මතකනේ ජනාදිපතිවරණේ .. කොහෙවත් නැති කුරුල්ලෝ චන්ද ගත්තේ. පිස්සු පුසෝ. :ROFLMAO:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,762
    113
    දෙහිවල
    සමස්ථ ආසන සංඛ්‍යාව 225

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ : 119
    සමඟි ජන බල වේගය : 71
    එක්සත් ජාතික පක්ෂය : 8
    ඉලංගෙයි තමිල් අරුසකච්චි : 14
    ජාතික ජන බලවේගය : 7
    වෙනත් පක්ෂ : 6

    -කතානායක " හිටන් සිරි "-
     
    • Haha
    Reactions: geeko

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    සමානුපාතික චන්ද ක්‍රමය තුල චන්දදායකයාගේ කැමැත්ත අකමැත්ත නිසි ලෙස හෙලිවෙන්නේ නෑ
     
    • Like
    Reactions: nalin0001

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    116428543_4424541944252752_8386336218996888237_o.jpg