ජන්නධිපති තුමාගේ කතාව

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පේන විදියට දැන් තියෙන තත්වෙ මහින්ද අගමැති උනාට වඩා ආතල්. පහුගිය
    ටිකේ මංගල හරීන් වගේ එවුන් ජනාධිපතිට පර බලල ආප්පයකියල බැන්න.
    දැන් උන්ටම ආයෙත් මයිත්රීත් එක්ක ආණ්ඩු කරන්න වෙලා තියෙනව. කලින්
    රනිල පිස්සු කෙළිද්දී මයිත්‍රී කටවහගෙන හිටිය. දැන් පේන විදියට මෑන් මල පැනල
    ඉන්නෙ ඉස්සරහට ඉස්සරහට මුන් දෙගොල්ලො එක එකාට බැන ගෙන ගන්න සුපිරිම
    ආතල් එකක් බලන්න පුළුවන් වෙයි.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කොහොමද ඇරපු ඇරිල්ල පොනිල්ට.. :rofl::rofl::rofl::rofl: පටන් ගද්දිම මෙහෙම නම් තව ටිකක් කල් ගිහාම හිතපල්ලකෝ :baffled::baffled::baffled:
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    දැන් සෙට් එකක් චුන් වෙනවා පොනිල්ට ඇරලා කියල. තව සෙට් එකක් චුන් වෙනවා මහින්ද මැදමුලනට යැව්වා කියලා.. පිටින් බලන් ඉන්න අපිට නම් පෙන්නේ තුන් කට්ටුවම එකතුවෙලා රටේ උන්ට අරිනවා බටර් නැතුවම. ඉස්සරහට තොපිට් සම්මා සම්බුදු සරණයි.. ජේසු පිහිටයි..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    Mun denna janawari masema mehema banagaththa nam meeta wada hodain anduwa karan yanna thibba
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    කියන්න බෑ ඔක්කොම ගියාට පස්සේ සිංහනාද කරලා එඩිට් කරාද දන්නේ නෑ :P
    සිරිසේනට තියෙන්නේ පට්ටා ජෙලක්.. හොදට තේරෙනවා 12 වෙනි විනාඩියේ අහපන්.. රටේ අගමැති ජනාදිපතිගේ බලතල යුස් කරලා රාජ්‍ය නායකයෝ හම්බ උනා කියන්නේ, මේකට කරන්න බැරි ටික රනිලා කරලා දුන්න එක. මුව ගණන් ගන්නේ නැති එකට මාර ජෙලක් තියෙන්නේ..
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20

    Umba kiyanne Ranil karapu eka hari kiyalada? u patta prajathanthrawadilu neda?
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Umba kiyanne Ranil karapu eka hari kiyalada? u patta prajathanthrawadilu neda?
    ඔතන මුගේ පර්සනලටි එක බලපන්.. මූ රටේ ජනාදිපති.. ෆුල් පවර්ස් තියන එකා. ඌ අරුට මුට කලගුණ සලකන්න රට උගස් කරලා හරියනවද කියහන්කෝ.. රනිල පිස්සු නටනවානම් ඌ කියන හැටියට 2015 ජනවාරි 10 වගේ ඉදන් රනිලා නටලම තියෙන්නේ පිස්සු.. එහෙනම් 2018 ඔක්තෝබර් 26 වෙනකන් මූ පොල් ගාලද? කළගුණ සලකලද? මොන පොන්නයෙක්ද මූ?? දැන් හදා වැලපෙනවා අරම කලේ නැහැ.. මගේ බලතලත් යුස් කළා කියා කියා. ඉතින් මෙකාම නේද ස්ටේජ් උඩ නගාගෙන යුඇන්පී සංවත්සරෙත් කතා කලේ.. කෝ ඔහොම කතාවක් එදා කිව්වේ නැහැනේ..
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63

    Whatever it is great damage has been done for MR

    RW came up to peak without his energy. He was promoted by MR and My3 freely.

    MR just associate Wimal SB Gammapila type people...he ignored wise people.
    He missed mindful and correct advises.

    Arise of RW and his gang plus almost corrupted bugger like Ravi will badly damage economy and people for their personal interest.

    Everyone know bond scam and RW and Ravi especially wrong doers.But no action.

    Last edited:

    Bus Ajith

    Member
    Apr 8, 2018
    193
    16
    0
    images
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Ehama ekak thamai bung
    මේකා මේ සුපුරුදු වැලපෙන එකනේ බන්.. ජේආර්, ප්‍රේමදාස වගේ උන්ට කිව්වනම් මෙහෙමයි.. මම අහිංසකයා හින්දා මට අරිනවා වගේ එකක්නේ මූ කියන්නේ.. එක්කෝ මුට පිස්සු.. නැත්තම් මූ ඇත්තටම දන්නේ නැහැ ජනාදිපති බලතල. මුට අගමැති අස් කරන්න ඕනා නැහැ අගමැතිගේ වැඩ නවත්තන්න.. මුට පුළුවන්නේ කැබිනට් තීරණ වලට අත්සන් නොකර ඉන්න.. කොන්ද පන තියන එකෙක් එකනේ කරන්නේ.. ඒවාට අත්සන් කරලා දැන් රනිල් මට ඇරියා.. ඇරියා... කියලා බෙරිහන් දෙනවා.
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    ඔතන මුගේ පර්සනලටි එක බලපන්.. මූ රටේ ජනාදිපති.. ෆුල් පවර්ස් තියන එකා. ඌ අරුට මුට කලගුණ සලකන්න රට උගස් කරලා හරියනවද කියහන්කෝ.. රනිල පිස්සු නටනවානම් ඌ කියන හැටියට 2015 ජනවාරි 10 වගේ ඉදන් රනිලා නටලම තියෙන්නේ පිස්සු.. එහෙනම් 2018 ඔක්තෝබර් 26 වෙනකන් මූ පොල් ගාලද? කළගුණ සලකලද? මොන පොන්නයෙක්ද මූ?? දැන් හදා වැලපෙනවා අරම කලේ නැහැ.. මගේ බලතලත් යුස් කළා කියා කියා. ඉතින් මෙකාම නේද ස්ටේජ් උඩ නගාගෙන යුඇන්පී සංවත්සරෙත් කතා කලේ.. කෝ ඔහොම කතාවක් එදා කිව්වේ නැහැනේ..

    api e kale indala kiwwane minissunta konda pana nathi wun me wage position walata hari yan na kiyala.

    dan wath mehema katha karana eka hondai aduma gane RW danenna.
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0

    Whatever it is great damage has been done for MR

    RW came up to peak without his energy. He was promoted by MR and My3 freely.

    MR just associate Wimal SB Gammapila type people...he ignored wise people.
    He missed mindful and correct advises.

    Arise of RW and his gang plus almost corrupted bugger like Ravi will badly damage economy and people for their personal interest.

    Everyone know bond scam and RW and Ravi especially wrong doers.But no action.

    he ignored wise people.
    He missed mindful and correct advises.
    :yes::yes:
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මොනව උනත් පට්ට ටෝක හොරු ඉස්සරහ තියාගෙන...රවියට රනිලට ඇඩෙනවා..
    මේකට මේවගෙ ඉස්සරත් මුන්ට කෙලින් බැන බැන ඉන්න තිබ්බනෙ අහක හිටිය මහින්දය අමාරුවෙ දැම්මෙ

    ලැජ්ජ නැතුව රවිය ආයි මුදල් ඇමති කරන්න පුලුවන්ද? මුන්ට ඉතින් ලැජ්ජ නහරනම් නෑ
    :lol::lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,698
    4,574
    113
    මේකා මේ සුපුරුදු වැලපෙන එකනේ බන්.. ජේආර්, ප්‍රේමදාස වගේ උන්ට කිව්වනම් මෙහෙමයි.. මම අහිංසකයා හින්දා මට අරිනවා වගේ එකක්නේ මූ කියන්නේ.. එක්කෝ මුට පිස්සු.. නැත්තම් මූ ඇත්තටම දන්නේ නැහැ ජනාදිපති බලතල. මුට අගමැති අස් කරන්න ඕනා නැහැ අගමැතිගේ වැඩ නවත්තන්න.. මුට පුළුවන්නේ කැබිනට් තීරණ වලට අත්සන් නොකර ඉන්න.. කොන්ද පන තියන එකෙක් එකනේ කරන්නේ.. ඒවාට අත්සන් කරලා දැන් රනිල් මට ඇරියා.. ඇරියා... කියලා බෙරිහන් දෙනවා.

    Mu dan uncle Percy age wahala deshapalane karanna try denne...patharen dakkalu miniha maranna hadapu sidiye wimarshana nawathila kiyala ekenma hitha ganna puluwan ne personality eka..mu mae hina manen pelana ekek
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    api e kale indala kiwwane minissunta konda pana nathi wun me wage position walata hari yan na kiyala.

    dan wath mehema katha karana eka hondai aduma gane RW danenna.
    හරි දැන් උබ කියන්නේ මේ ක්ලෑෂ් එක රටට හොදයි කියලද? මම දකින හැටියටනම් එක්කෝ මු රිසයින් වෙන්න ඕනා. රනිල්ට සෙට් වෙන එකෙක් ජනාදිපති වෙන්න ඕනා. එහෙම නැතිනම් මහින්ද හරියට පොයින්ට් එකට රිගෘප් වෙලා රනිල්ව එලවන්න ඕනා. මේ යක්කු දෙන්නා මේ කියන හැටියට යන්නේ පාරවල් දෙකක. මෙහෙම ගියොත් ලංකාවට මුකුත්ම කරන්න වෙන්නේ නැහැ.. මම එකක් කියන්නම්, මූ මොනවා කිව්වත් අර 225ම අත්සන් කලත් මට වැඩ කරන්න පුළුවන් එකෙකුටයි මම අගමැතිකම දෙන්නේ කියපු කතාව නම් සහතික ඇත්ත.. මොකද දැන් රටට වැඩක් වෙන්නේ නැහැ මේ යක්කු දෙන්නා ගානියි මිනිහයි වගේ මරාගන්න ගියාම. උබ හිතනවද ප්‍රසිද්දියේ මෙහෙම දෙන්න කෙලගන්නකොට, කැබිනට් එකේ නිකන් ඉදියි කියලා. ඉස්සරහට රනිල්ට කිසි වැඩක් කරන්න දෙන්නේ නැහැ මූ, මුට කිසි වැඩක් කරන්න දෙන්නේ නැහැ රනිලා.. අනිවාර්යෙන බලපන් එක වෙන්නේ නැද්ද කියලා. මහින්ද හරියට විප්ලවය කලානම් මේ මුකුත් නැහැ. ඌ පොන්නයා වගේ නාමල්ට රජකම අරන් දෙන්න හදනවා මිසක් ඌට ඕනා නැහැ ආයේ අර 2009 තිබ්බ ගේමට එන්ටර් වෙන්න..
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Mu dan uncle Percy age wahala deshapalane karanna try denne...patharen dakkalu miniha maranna hadapu sidiye wimarshana nawathila kiyala ekenma hitha ganna puluwan ne personality eka..mu mae hina manen pelana ekek
    ඕකා ඔය ගේම ගහන්නේ කොහොමහරි 2020ත් ඉල්ලන්න.. මම හිතන්නේ යුඇන්පී ගොබ්බයො ටික ඕකට හා කියලා වගේ.. නැතිනම් ඕකා ඔහොම ටෝක් එකක් දෙන්නේ නැහැ.. මුට විරුද්දව ඉම්පිච්මන්ට් එකක් ගෙනාවේ නැත්තම් අනිවා ඩිල් එකක්.. ඉම්පිච්මන්ට් එක ගෙනාවොත් මුට පුළුවන් ජනදිපතිවරනයක් කෝල් කරන්න. අනික කරු අනිවාර්යෙන් ඉම්පිච්මන්ට් එකක් ගෙනාවොත් බාරගන්නවා. ඒ නිසා ෆස්ට් ස්ටෙප් එක අවුලක්ම නැහැ.. මතකනේ ප්‍රේමදාසට ගෙනාපු වෙලේ වෙච්ච දේ..