ජනාට සිරාවටම ආයේ බැරිලු
රටේ පවතින නීතියට අනුව වත්මන් ජනාධිපතිවරයාට තෙවන වරට ජනාධිපති ධුරයට ඉදිරිපත් විය නොහැකි බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල මහතා අවධාරණය කළේ ය.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, අර්ථ නිරූපණ ආඥා පනත අනුව කිසිදු නීතියක් අතීතයට බල නොපැවැත්වෙන බව ය.
ජනාධිපතිවරයෙකුට තුන් වරක් තරග කළ හැකි බවට කළ ව්‍යවස්ථා වෙනස අතීතයට බල පැවැත්වෙන පරිදි ඉදිරිපත් කර නොමැති හෙයින් වත්මන් ජනාධිපතිවරයාට තෙවන වරට ජනාධිපති ධුරයට ඉදිරිපත් විය නොහැකි බව ස්ථිරව ප්‍රකාශ කළ හැකි බව නීතීඥ සුනිල් වටගල මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.
http://tinyurl.com/kgc4zy3

Last edited:

අර උගෙ නම මතකෙට එන්නෙ නැ,