ජනාට සිරාවටම ආයේ බැරිලු

24 lanka news

Member
Aug 6, 2014
163
5
0
ජනාට සිරාවටම ආයේ බැරිලු

රටේ පවතින නීතියට අනුව වත්මන් ජනාධිපතිවරයාට තෙවන වරට ජනාධිපති ධුරයට ඉදිරිපත් විය නොහැකි බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල මහතා අවධාරණය කළේ ය.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, අර්ථ නිරූපණ ආඥා පනත අනුව කිසිදු නීතියක් අතීතයට බල නොපැවැත්වෙන බව ය.

ජනාධිපතිවරයෙකුට තුන් වරක් තරග කළ හැකි බවට කළ ව්‍යවස්ථා වෙනස අතීතයට බල පැවැත්වෙන පරිදි ඉදිරිපත් කර නොමැති හෙයින් වත්මන් ජනාධිපතිවරයාට තෙවන වරට ජනාධිපති ධුරයට ඉදිරිපත් විය නොහැකි බව ස්ථිරව ප්‍රකාශ කළ හැකි බව නීතීඥ සුනිල් වටගල මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.



http://tinyurl.com/kgc4zy3
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපො අතිතයට බලපාන විදිහට නිති සම්පාදනය කොරල තියෙනව ,එහෙම පලවෙනියට කොරේ ජේ ආර් මුත්ත.:rofl: අර උගෙ නම මතකෙට එන්නෙ නැ,:rolleyes::rolleyes::rolleyes: මොකා හරි, ඌ පේල්න් එක පැහැරගත්ත එකට නඩුව දාන්ඩ අලුතින් නිති හදල ඒක ඉතිහාසයට බලාත්මක කරල ගත්තෙ යස අගේට.:P:P

    එහෙවු එකේ මේව හොදයි, චුන් වෙන්ඩ, මොඩ unp පගර නැට්ටන්ට.:rofl::P:P
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සිම්පල් කේස් එකක් නේ අපි ඔය නිතිය ඡනාධිපතිතුමාට කියලා එඩිට් කරගමු ,අධිකරණයේ බලයට වඩා පාර්ලිමේන්තුවේ 3/2 ත් තියෙන හින්දා අවුලක් නෑ .අනික නිතිපතිතුමාත් දේශපාලන පත්විමක් හින්ද ගේමක්ම නෑ. මීට පෙර ලංකාවේ බලයේ ‍සිටින ඡනාධිපති කෙනෙක් ඡන්දෙන් පැරදිලා නෑ කවදාවත් පරදින්න ඉඩ තියලත් නෑ එ විධායක බලයේ තරම තමයි.;)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිම්පල් කේස් එකක් නේ අපි ඔය නිතිය ඡනාධිපතිතුමාට කියලා එඩිට් කරගමු ,අධිකරණයේ බලයට වඩා පාර්ලිමේන්තුවේ 3/2 ත් තියෙන හින්දා අවුලක් නෑ .අනික නිතිපතිතුමාත් දේශපාලන පත්විමක් හින්ද ගේමක්ම නෑ. මීට පෙර ලංකාවේ බලයේ ‍සිටින ඡනාධිපති කෙනෙක් ඡන්දෙන් පැරදිලා නෑ කවදාවත් පරදින්න ඉඩ තියලත් නෑ එ විධායක බලයේ තරම තමයි.;)
    ඔව ඉතින් අපි ඇති කොරපුවැයි, ලොල් :P:P
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    eekadipathi paraya eekatarh jil mart ekak daaai
    yes4lo.gif
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    මේක සරත් ඒන් සිල්වාගේ ගේමක් ලූ කලින් බැ කියලා ප්‍රසිද්ධ කරලා විපක්ෂේ ඒවුන්ව චූන කරලා නඩු දම්මලා තමන්ගේම අගවිනිසුරැ ලවා පුළුවන් කියලා නිතියෙන් තියෙන අපහැදිලි තැන් බේරැම් කරගන්න කියලා වෙබ් ඒකේ තිබුනා.