Lyrics
ගම්උදාව\\\\
වැඩ ගොඩාක් කරපු ජනපති ප්‍රේමදාසගේ එක පුතායි
ගම් හදලා හදලා පංසලට 50හා ගානේ ඔහු බෙදයි
උසට ලිපිකරුද කොටට කම්කරුද අලුත් ජොබ් බෙදයි\\
යුද්දේ දින්නා\\\\
30වසක් තිබ්බ යුද්දේ දිනු කාලේ ලේකරුම් තුමයි
සුදු වෑන් මෝරූ මැද මුලනේ කුලුනු නඩු ගොඩාක් දමායි
රාජපක්ශ\\\\
චේගුවේරාට විජේවීරලට වමට හිත පුතයි
රතු අලිය කියල රටට චොර පුංචිඅම්මාගේ පුතයි
ලපකුමාර\\\\
රට බේරගන්න දූශනේ මඩින අදහසුත් ගොඩයි
ඒ කියන අස්සේ උගෙ කකුල් අස්සේ කැසිනෝ කැට ගොඩයි
පල්ලේවත්ත\\\\
හරි මිනිහා හොයල දුන්නනන් රටේ අනාගතේ ගොඩයි\\
උබත් දිනුම් රටත් දිනුම්..........................