ජනාදිපතිවරයා සහ අගමැතිවරයා........

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ජනාදිපතිවරයා සහ අගමැතිවරයා........

    වර්තමාන ජනාදිපතිවරයා සහ අගමැතිවරයා පැවති චන්දයෙන් ජයගත් පාර්ශවයට සුභ පැතීමට තරම්වත් ශිෂ්ට සම්පන්න බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට ඔවුන් සුපුරුදු කුමන්ත්‍රණවල යෙදෙමින් සහ අර්ථ විරහිත විකාර කියවමින් සිටිති. මෙය යහපාලනය නම් වේ...

    Current President and Prime minister are not even decent enough to congratulate the winning party of last election. Rather they keep conspiring as usual and talk nonsense. This is called “Good Governance” …

    ආඥාදායකයෙකු ලෙස හන්වඩු ගැසූ පුද්ගලයා චන්දය පැරදුනු පසු හැසිරුනු ආකාරය
    Just a Reminder how so called DICTATOR acted when he lost the election...

    http://www.adaderana.lk/news.php?nid=29346
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    අඩුම තරමේ තමන්ට ඡන්දෙ දුන්නු උන්ටවත් ස්තූති කරන්න ආවෙ නෑ
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    වර්තමාන ජනාදිපතිවරයා සහ අගමැතිවරයා පැවති චන්දයෙන් ජයගත් පාර්ශවයට සුභ පැතීමට තරම්වත් ශිෂ්ට සම්පන්න බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට ඔවුන් සුපුරුදු කුමන්ත්‍රණවල යෙදෙමින් සහ අර්ථ විරහිත විකාර කියවමින් සිටිති. මෙය යහපාලනය නම් වේ...

    Current President and Prime minister are not even decent enough to congratulate the winning party of last election. Rather they keep conspiring as usual and talk nonsense. This is called “Good Governance” …

    ආඥාදායකයෙකු ලෙස හන්වඩු ගැසූ පුද්ගලයා චන්දය පැරදුනු පසු හැසිරුනු ආකාරය
    Just a Reminder how so called DICTATOR acted when he lost the election...

    http://www.adaderana.lk/news.php?nid=29346

    Mahindage wenasa eka tama machan. Ohu monava kalath minissu ekka inna manushayek. Ekai minissu tamath ohuta salakanne. Eka bokkenma minissunta dannena karanava. Raniltay Siratay owa na ban. Un dan na bim mattame minisunta monavada one kiyala. Game minisunge ona epa kam dan na. Natnam free wifi aye kata karayda? Oya Royal deshapalanaya lanawata hari yan na machan. Api ratak kiyala hariyata diyunu wune 2009-2015 dakawa witarane. Oya chandrikage kale ita kalin ranilge kale ehema hariya parak wath tibbe nane.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    වර්තමාන ජනාදිපතිවරයා සහ අගමැතිවරයා පැවති චන්දයෙන් ජයගත් පාර්ශවයට සුභ පැතීමට තරම්වත් ශිෂ්ට සම්පන්න බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට ඔවුන් සුපුරුදු කුමන්ත්‍රණවල යෙදෙමින් සහ අර්ථ විරහිත විකාර කියවමින් සිටිති. මෙය යහපාලනය නම් වේ...

    Current President and Prime minister are not even decent enough to congratulate the winning party of last election. Rather they keep conspiring as usual and talk nonsense. This is called “Good Governance” …

    ආඥාදායකයෙකු ලෙස හන්වඩු ගැසූ පුද්ගලයා චන්දය පැරදුනු පසු හැසිරුනු ආකාරය
    Just a Reminder how so called DICTATOR acted when he lost the election...

    http://www.adaderana.lk/news.php?nid=29346

    සුභ පතන්න තියා අඩු තරමේ උන් දෙන්නාව දැක්කේත් නෑනේ ජන්දෙන් පස්සේ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උඹ මගුලක් කතා කරනවා .උන්ට රෙදි නැතිවෙලා ඉන්නේ .ඉතින් එලියට බහින්නේ කොහොමද ? :lol::lol:

    යහපාලන මහත්මා දේශපාලනේ ඕක තමයි හිටන්
    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;22854898 said:
    උඹ මගුලක් කතා කරනවා .උන්ට රෙදි නැතිවෙලා ඉන්නේ .ඉතින් එලියට බහින්නේ කොහොමද ? :lol::lol:

    යහපාලන මහත්මා දේශපාලනේ ඕක තමයි හිටන්
    :lol::lol:

    :rofl::rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මරුසිරා;22854898 said:
    උඹ මගුලක් කතා කරනවා .උන්ට රෙදි නැතිවෙලා ඉන්නේ .ඉතින් එලියට බහින්නේ කොහොමද ? :lol::lol:

    යහපාලන මහත්මා දේශපාලනේ ඕක තමයි හිටන්
    :lol::lol:

    :lol::lol::lol::lol: