ජනාදිපතිවරයා සහ අගමැතිවරයා........
වර්තමාන ජනාදිපතිවරයා සහ අගමැතිවරයා පැවති චන්දයෙන් ජයගත් පාර්ශවයට සුභ පැතීමට තරම්වත් ශිෂ්ට සම්පන්න බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට ඔවුන් සුපුරුදු කුමන්ත්රණවල යෙදෙමින් සහ අර්ථ විරහිත විකාර කියවමින් සිටිති. මෙය යහපාලනය නම් වේ...
Current President and Prime minister are not even decent enough to congratulate the winning party of last election. Rather they keep conspiring as usual and talk nonsense. This is called “Good Governance” …
ආඥාදායකයෙකු ලෙස හන්වඩු ගැසූ පුද්ගලයා චන්දය පැරදුනු පසු හැසිරුනු ආකාරය
Just a Reminder how so called DICTATOR acted when he lost the election...
http://www.adaderana.lk/news.php?nid=29346