ජනාදිපති අරමුදල

soopy452000

Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    Machan Oyage wife ta Ikaman Suwaya labewa!!! Janadhipathi Aramudalen mokadda kiyanne kiyala kiyanna machan.... Elakiri eketh thiyanawa Aramudalak oyawage awasthawaka apita support ekak ganna puluwan. APi hamoma umbath ekka innawa eka amathaka karanna epa!!! :(

    Bump!
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    there are no much detail about the surgery.
    so we don't know what's the exact type of the surgery.

    don't go behind the rumors of general population.
    if the surgery is possible in the national hospital ,go for it.
    new neuro trauma unit is compiled of all the facilities you find in any private hospital sri lanka.

    i agree, sunil perera is the most senior,
    but i personally advice you to try an consult Dr himashi kularathna,?(the surgeon who operate duminda silva, mahind wijesekara and was the neuro surgeon of SF's bomb scene) who's working in national hospital and with enough experiences and most importantly he's young,(fine tremors in old age can cause serious neurological problems in the surgery.)

    and please note that recovery period is pretty high for neurological surgery and probably he have to stay few days in an ICU, so the neuro ICU is far expensive if you don't have an wealthy insurance.

    so my advice is,

    try an consult Dr himashi in private hospital.
    say that you don't have money,
    most probably he'll admit the patient to NHSL.
    you'll only have to bare the material cost, if they use any which is unavailable at hospital.

    ඈඩීවයීස් එකට ස්තුතීයී

    මේ ලෙඩෙට කීයන්නෙ සර්වය්කල් ස්පොන්ඩලොසිස් කීයල.

    කලින් (1998) සුනිල් පෙරේරා සර්ට channel කරල පෙන්නුව ඔපරේශන් කරේ සර් කියල අපී හීතුවෙ. එත් ඩොක්ට වඩිනම්බි කීයල කෙනෙක් ඔපරෙශන් කරල තියෙන්නෙ. අපී එක දන්නෙ ලගදි ඩොක්ට සුනිල් පෙරේරා කන්සල්ට් කල වෙලේ

    ඩොක්ට සුනිල් පෙරේරා කීව මම දෑන් NHSL නෑ. කලින් ඔපරේශන් කරපු ඩොක්ට වඩිනම්බි මුනගෑහෙන්න එයා ඔපරේශන් කරයී කීයල. ඒත් එයා කීවුවෙත් රීස්ක් එකක් තියෙන නීස අන්තිම වෙනකන් ඉදල ඔපරේශන් කරමු කීයල. ඉතින් මෙහෙම අඩමානෙට කතා කරන අයට ස්නායු ආශ්‍රිත ඔපරෙශන් කරන්න දෙන්න පුලුවන්ද?

    ඉටත් NHSL එකට ගියහම කවුරෑ ඔපරේශන් එක කරය්ද කවුද දන්නෙ.
    Duminda silva, Mahinda wijesekara, SF මේ අය හෑමොම පිටරට ගෙනීච්ච නේද? Duminda silva, Mahinda wijesekara දෙන්නටම තවම හොද නෑ නේද?

    මමත් ඔන කෙනෙකුට දෙන උපදෙස තමය් ඔන ඔපරෙශන් එකකට general hospital යන්න කීයන එක එත් මෙ තීයන සිටුවේශන් එක අනුව එහෙම කරන්න පුලුවන්ද?

    පිලිතුරෑ අපේක්ශා කරමී

    ස්තුතීයී
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    Meka kiuwe Dr. Sunil Pererada ???

    Dr wadanambi genaral eke accident wela ena leddunge neuro ward eke head mama danna vidihata
     
    Last edited: