ජනාදිපති අරමුදල

Mickey_lk

Member
Jan 19, 2011
452
23
0
ෙගදර
Meka kiuwe Dr. Sunil Pererada ???

Dr wadanambi genaral eke accident wela ena leddunge neuro ward eke head mama danna vidihata

Dr.සුනිල් පෙරේරා කීයන්නෙ ඔපරේශන් කරන්න කීයල.
Dr.වඩිනම්බි කීයන්නෙ රිස්ක් එකක් තියෙනව අමාරෑම වෙනකන් ඔපෙරශන් කරන්න එප කීයල.
 
scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43
    මචං......... මම උඹේ වයිෆ්ගේ ලෙඩේ මොකක්ද කියල හරියටම දන් නෑ........ මම මේ කියන දේ නවීණ විද්‍යාවත් එක්ක කොච්චර සාදාරණද කියල දන්නෙත් නෑ...... අනික මට මේ කියන දේ ගැන වැඩි වගකීමක් ගන්නත් බෑ...... නමුත් ඔපරේශන් එකේ රිස්ක් එකක් තියෙනව කියපු නිසා පුලුවන් නම් හොයල බලල ට්‍රයි කරන්න තැනක් කියන්නම්.

    පේරාදෙනිය කැම්පස් එක පහුකරන් යනකොට හිඳගල කියල රජමහාවිහාරයක් තියෙනව... ඒ පන්සලේ හාමුදුරුවො කෙම් ක්‍රමයකින් බෙහෙත් කරනව.....(මම දන් නෑ දැන් කරනවද කියලනම්.....)

    නුවර කොල්ලෙක්ගෙන් විස්තරේ හරියට දැනගන්න....... හොයල බලල දැනගෙන කැමතිනම් විතරක් කරල බලන්න. උඹේ විස්තරේ දැකල බුම්ප් එකක් දාල යන්න හදල පස්සෙ මේ දේ කියන්න ඕන කියල හිතුන නිසා කියුවෙ........ වැඩේ හරිගියෙ නැත්නම් මට නරක නාමයක් ගාවන්නන හරි මට සාප කරන්න හරි එපා...... ඉක්මන් සුවයක් නැත්නම් හෝ මුදල් වැඩියෙන් වියදම් වෙනව කියල හිතුනොත් නවත්තල දාන්න.......

    (මම මගේ අම්මගෙ ස්ණායු රෝගයක් හොඳකරගන්න මුලු ලංකාවෙම දිවුව....... අම්මට මුලින්ම තිබුනෙ පොඩි ගොතයක්.... ඩොක්ටර් රිෆ්සිගෙන් බෙහෙත් ගත්තත් අම්මට ඕනවුන ඉක්මන් සුවය ලැබුන් නෑ.... ඉක්මනට හොඳකරන්න කරුමෙට නාලන්දෙ ඉස්කෝලෙ ලඟ පන්සලේ වෙදමහත්තයෙක්ගෙන් බෙහෙත් අරන් ඒ බෙහෙත් වසවෙල අම්මට ස්ණායු හා මාන්ශපේශී දියවෙන ලෙඩක් හැදුන )අම්මගේ මාස 2-3නේ නිත්‍ය මරණය මේ හාමුදුරුවො අවුරුදු 5ක් විතර දික් කරල දුන්න....... අම්ම ගිය අවුරුද්දෙ නැතිවුනා......... මම මේ ටිකත් කියුවෙ සිංහල බෙහෙත් කරනවනම් ඉතා පරිස්සමින් කලයුතු බව කියන්නයි........(හාමුදුරුවො ගුලි චූර්ණ කසාය දෙන්නෑ...... කෙම් ක්‍රමයක් කරන්නේ)

    :yes:උඹේ හාමිනේට ඉක්මන් සුවය පතමි........

    :frown:රොබොට් අයියා
     
    ස්තුතියි.
    අමිමට උන දේ ගෑන කනගාටුයි.

    අදත් සින්හල වෙද මහත්තයෙක් හමිබ වෙන්න ගියා. එයාටත් හරීයටම වචනයක් කීයන්න බෑ කීවුව. මාස 3ක් බෙහෙත් කරල බලමු කීවුව. 10%ක් වත් හොද උනොත් දීගටම කරමු කීවුව.
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර

    බමිප් එකට ස්තුතියි.

    bump mchan.operation1 success wenna kyala wish karanwa mchan>!!!!

    ස්තුතියි.

    බමිප් එකට ස්තුතියි.

    doctors got their education by our money... goddamn they only work in private hospitals... mother fu**ers.... this is a unfair country men.... i wish to your wife to get well soon

    ඔවු මචන්. එක ඩොකෙක් එයගෙම බෙහෙත් බොන්න නොකීය කීවුව. දෙන්නෙ වෙන ලෙඩක් ඈතීවෙන බෙහෙත්. මුන්ට කම්පනීවලින් කොමිස් හම්බෙනවනෙ.
    :angry::angry::angry::angry:

    danne nam na.oyage wifeta ikmanata hoda wenna kiyala mama wish karanava :)

    ස්තුතියි.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    doctors got their education by our money... goddamn they only work in private hospitals... mother fu**ers.... this is a unfair country men.... i wish to your wife to get well soon

    Brother Do not speak without knowing facts?
    Do you know why he only practice in Private sector? That's due to some god damn politicians in this country! they made him to leave the country for their sheer hunger to get credits - In fact he was still try to serve the people in this country by visiting sri lanka every month! We rather should thank him than just shouting like you! He is also a human he too got a family, he too face problems, yet he is generous enough to visit this country every month to serve in his capacity!
    By the way
    To the thread owner - machan get a report from who ever the consultant who is going to do the operation and(- it said that the consultant doctors know the procedure. ), there is a format to fill and send it to presidents secretary office, then they will process. [if you need more help jus pm me my brother is a doc]