ජනාදිපති අරමුදල

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මට ඇගේ ස්වාමියාගේ ජන්මපත්‍රයට අදාල විස්තර ස්වාමියාගේ එනම් උපන් දිනය,උපන් වේලාව,උපන් ස්ථානය ආදී දත්ත හැකි ඉක්මණින් ලබා දෙන්න.
     

    koolbird

    Well-known member
  • Feb 16, 2010
    1,678
    122
    63
    Kripton
    Dr.Sunil Perera niyamai machan...........ape ammageth operation eka kala konde november wala. den hodatama hodai wage. Ow eya asiri eke vitarak nam thamai enne.
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මචන් Sir ට කතාව කියලා එයාගෙන් ලියුමක් ගන්න ජනදිපති අරමුදලට, ඊට පස්සෙ ජනදිපති අරමුදල් කාර්යාලයකට ගිහින් එ ලියුම දුන්නම form සෙට් එකක් දෙනවා,ග්‍රාම සේවක සහතිකයි අනන් මනන් form සෙට් එක පුරවල බාර දුන්නම ගෙදරටයි doctor ටයි ලියුමක් එනවා.සාමන්‍යෙන් ලක්ෂ 1 1/2 විතර තමයි හම්බ වෙන්නෙ.

    ඔය operation එකට නම් දෙය්ද දන්නෙ නෑ,හොඳම වැඩේ චැනල් කරලා Dr.Sunil Perera ට උබේ
    කතාව එක කියන එක
    එතකොට එයා කියයි කරන්න ඕනෙ විදිය
     
    Last edited: