ජනාදිපති ආරක්ෂකයෝ වැඩ පෙන්වයි !

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,678
    4,552
    113
    Wage Mattu unama suspended
    Thamange Staff eke disaplin nAthuwa kohomada Rata hadhanne???

    Chathuranga kiwwa wage Rata failed 😢
     
    • Haha
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    ඉතිං දඬුවම් ලැබිලා නේ. නාකි මයිනගෙ, පොනිලගේ කාලේ නම් වැරදි කරපු PSD කාරයින්ට ප්‍රමෝෂනුත් දෙයි
    මාට්ටු වෙලා නොන්ඩි උනාම තමයි දඩුවම් ලැබිල තියෙන්නේ .
    කලින් සංචාර වල මාට්ටු වෙලා නැති නිසා අවුලක් නෑ 🤌
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    ඉතිං දඬුවම් ලැබිලා නේ. නාකි මයිනගෙ, පොනිලගේ කාලේ නම් වැරදි කරපු PSD කාරයින්ට ප්‍රමෝෂනුත් දෙයි
    Ex: Mervin Silva :yes:
     
    • Like
    Reactions: Cool Kitty

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    Horakan karanne na kiyana ewun neda me... wada tahanam karanna one ne...
    අරක්කු බෝතලේ ඉදල හොරකම් කරනවා

    z7T4WQe.jpeg
     
    • Haha
    Reactions: Tonto and monson

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,136
    12,437
    113
    🌎
    ප්‍රශ්නයක් කලින් ඉදලා තිබ්බ ✋🏻

    ස්ථාන මාරුවීම් දුන්නම ඒකෙන් වෙන effect එක මොකක්ද? ඒක දඬුවමක්ද?

    සමහර Police OIC ල අල්ලස් ගත්තා කියලත් ස්ථාන මාරුවීම් නෙ දෙන්නේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    මාට්ටු වෙලා නොන්ඩි උනාම තමයි දඩුවම් ලැබිල තියෙන්නේ .
    කලින් සංචාර වල මාට්ටු වෙලා නැති නිසා අවුලක් නෑ 🤌
    මාට්ටු වෙන්න කලින් කොහොමද බන් දඬුවම් දෙන්නෙ?
    අඳුනෙන් බලල ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    මාට්ටු වෙන්න කලින් කොහොමද බන් දඬුවම් දෙන්නෙ?
    අඳුනෙන් බලල ද?
    මාට්ටු වෙන්ව කිව්වේ රටට මාට්ටු වෙන එක :lol:

    එහෙම වෙන උන්ට මාට්ටු උනේ නැත්නම් මුන් ඊලග සංචාරයේ දීත් අරක්කු හොරකම් කරනවා ,

    රටට මාට්ටු උනේ නැත්නම් තාම කතානයාක අර ජපන් ආචාර්ය වගේ තමයි ඕකත් !
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    yako apita cigarette packet ekakwath bag eke dan enna ba mattu novi. mun bothal 50k pannala.
     
    • Haha
    Reactions: deanXX

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    අමෝ අමෝඅ අපි මානෙල්ව ජනපති කොරවමු ඉක්මනටම...
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,181
    6,664
    113
    East Blue (Goa Kingdom)
    යකෝ දඬුවම මාරු වීම් ද
    හොරු 7 දෙනාගේ වෙලාවට අනුර ජනාදිපති නොවුනේ එහෙම උනා නම් අරුන් රස්සාවෙන් දොට්ට & හිරෙත් යනවා
     
    • Haha
    Reactions: maverick44

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    අනුරයේ ආරක්ශාව ගැන නම් දැන් තියෙන්නේ පුදුම ස්ථිර බවක් 🤭 . ව්ස්කි බෝතල් දුන්න ගමන් පාවල දෙන සෙට් එකක් ඉන්නේ ආරක්ශාවට