ජනාදිපති ආර්යාව හංගන් ඉන්නවා කියපු බයි පොන්නයෝ ටික වරෙල්ලා...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,695
    75,809
    113
    මේ බලපන්, සල්ලි ඉතුරු කරන්න ඕන නිසා අපේ ජනාදිපති තුමා ඒ චරිත දෙකම එක පාර රඟනවා :love2::love2:

    බලපන් රට ගැන කොච්චර හිතනවාද කියලා. අපේ පිනට එතුමා පහල උනේ :love2::love2: