ජනාදිපති උපදේශක සුදන්තක

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Koheda ban Ammala dan aniwaryen Saree adan enawa kiyanne.. apey nam danuth bageda heluwen enne..ekko 3 Quarter 😂
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,163
    12,078
    113
    ජාතික විහිලු සපයන සංස්ථාව ක් හැදුවා නම් හරි. අපිට මීම්ස් දාලා මේවගේ වීඩියෝත් තියෙන්න ඕන
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    දැන් ඌ ජෙප්ප නේහ් 🤣
    මූ ජෙප්පෙක් තමා
    දැන් නෙවෙයි ඌ 1989 ත් ජෙප්පෙක්🤣🤣
    උබ දන්නේ නැද්ද මූ ගැන🤦


    මූ 89 මිනී මරලා තමා පොලිසියෙන් මුගේ යාළුවා අල්ලපු ගමන් මූ යුරෝප් රටකට හොරෙන් පැනලා බොර්ඩ්ර් ක්‍රොස් කරලා ඉතාලියට ඇවිත් තියෙන්නේ🤦❤️
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    සාරි කතාව නම් හරි. යකෝ රෑ දවල් දෙකේ මිනිහට කියල ඇරගෙන ලමයි හදල. ඒ ලමය යන ඉස්කෝලෙට එන්න ඕනෙ සාරි ඇදන් 😂 මොන විහිලුද මේව. දැන් සාරිය විතරද අවුල.

    කවෘවත් හෙලුවෙන් යන්නෙ නෑනෙ. තමන්ට කැමති පහසු ඇදුමක් ටීචර්ස් ලටයි අම්මලටයි අදින්න ඉඩ දෙන්න ඕනෙ.

    සාරියෙන් තමන්ගෙ සැර/බලය තියාගන්න උත්සහ කරන පවුරුශයක් නැති ටීචර්ස් ල ටික තමයි සාරිය තියෙන්න ඕනෙ මයි කියන්නෙ. මොකෝ ඒක නැතුව නිකන්ම නිකන් උගන්නන්න දන්නෙත් නැති පො|න්නියො ටිකක් විතරයි සමහරු 😂
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    මූ ජෙප්පෙක් තමා
    දැන් නෙවෙයි ඌ 1989 ත් ජෙප්පෙක්🤣🤣
    උබ දන්නේ නැද්ද මූ ගැන🤦


    මූ 89 මිනී මරලා තමා පොලිසියෙන් මුගේ යාළුවා අල්ලපු ගමන් මූ යුරෝප් රටකට හොරෙන් පැනලා බොර්ඩ්ර් ක්‍රොස් කරලා ඉතාලියට ඇවිත් තියෙන්නේ🤦❤️
    එච්චර එහා නෙමේ කිව්වෙ.. මට නම් මතකම මහීට ගෝටට කඩේ ගිහින් මොකද්දෝ නාලිකාවක සභාපතිකම ඉල්ලල දුන්නෙ නැති උනාම මේ පිස්සු බල්ලෙක් වගේ දගලව වගේ හැබැයි
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සෑම බස් රතයකම වැසිකිලි පහසුකම් අනිවාර්ය කරන්න
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    එච්චර එහා නෙමේ කිව්වෙ.. මට නම් මතකම මහීට ගෝටට කඩේ ගිහින් මොකද්දෝ නාලිකාවක සභාපතිකම ඉල්ලල දුන්නෙ නැති උනාම මේ පිස්සු බල්ලෙක් වගේ දගලව වගේ හැබැයි
    title එක විතරද කියෙව්වේ ?
    ඔය ඌ නෙවෙයි බන් :baffled:
     
    • Wow
    Reactions: Tricle_Buwa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    මූ ලංකාවෙ නෙමෙයි නේද ඉන්නෙ? මූ දන්නෙ නැද්ද අයිස් ක්‍රීම් විකුනන ලොරි වල එහෙම ඩස්ට්බින් එකක් එහෙම එල්ලල තියෙනව කියල. 🥴
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    මූ ලංකාවෙ නෙමෙයි නේද ඉන්නෙ? මූ දන්නෙ නැද්ද අයිස් ක්‍රීම් විකුනන ලොරි වල එහෙම ඩස්ට්බින් එකක් එහෙම එල්ලල තියෙනව කියල. 🥴
    මූ කියන විදියට සුපර්මාකට් වගේ එකකින් අපි ගද්දි බිල දාන එකී ට අපි කොළ ටික දීල එන්න ඕනේ . :lol:
    ඔය විදියට අයිස්ක්‍රීම් තියෙන්න කැමති තැනකට අරගෙන ගිහින් කන්න මිසක් එතනම කන්න නෙවෙයි . අනික කොලේ අයින් කරන්නේ කාල ඉවර උනාම ...
     
    • Haha
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    එච්චර එහා නෙමේ කිව්වෙ.. මට නම් මතකම මහීට ගෝටට කඩේ ගිහින් මොකද්දෝ නාලිකාවක සභාපතිකම ඉල්ලල දුන්නෙ නැති උනාම මේ පිස්සු බල්ලෙක් වගේ දගලව වගේ හැබැයි
    අයියෝ ඒ මූ නෙවේ බං ඌ සුදන්ත තිලකසිරි ( සුදා)

    මේ මුගේ නම සුදන්තක විජේතුංග මූ 89 ඉඳන් ඉතාලි හිටපු එකෙක්


    https://m.facebook.com/sudanthaka.wijethunga/
     
    • Wow
    Reactions: Tricle_Buwa

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මොන මෝඩයෙක් ද බන් අයිස්ක්‍රීම් කොලේ විකුණන එකාට ගන්න කියන්නේ :lol:
    මේව විශ්වාස කරල රැවටෙන උබල වගේ උන් තමයි
     
    • Like
    Reactions: nvhcc89