දන්නේ නෑ........... මෙන්න මේ පොත් ටික ප්රින්ට් එකේ ලූ............
ජනාධිපති අප්පච්චි -
(ඔබට නොතෙරෙන්න ඔබට අරින හැටි)
(අපේ හනුවරේම ගොඩ)
ජනාධිපති සෑර් -
(අයියගෙන් අහන්න - රටක් කෑ හැටි, රටම එකතුවී මට පැලූ හැටි, පලා යාම, චීන කුණු නැව සහා වෙනත් රස කතා සියයක්)
(පාස්කු ප්රහාරය මම සහා සහරාන්)
ජනාධිපති සීයා -
(සමනළයෝ සමග පරණ හොරු)
(ඉදිරි සති දෙක ඔබට අමාරුයි)
ජනාධිපති සහෝදරයා -
(හොරු සහ උන්ගේ සැට්ටැඹියන් පැරදු අයුරු)
(දුන් අයට නැති නොදුන් අයට ඇති අමාරුව)
මේවා එන්න තියෙනවා