ජනාදිපති තාත්තා පොත නැද්ද හොයාගන්න

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දන්නේ නෑ........... මෙන්න මේ පොත් ටික ප්‍රින්ට් එකේ ලූ............
    ජනාධිපති අප්පච්චි -
    (ඔබට නොතෙරෙන්න ඔබට අරින හැටි)
    (අපේ හනුවරේම ගොඩ)
    ජනාධිපති සෑර් -
    (අයියගෙන් අහන්න - රටක් කෑ හැටි, රටම එකතුවී මට පැලූ හැටි, පලා යාම, චීන කුණු නැව සහා වෙනත් රස කතා සියයක්)
    (පාස්කු ප්‍රහාරය මම සහා සහරාන්)
    ජනාධිපති සීයා -
    (සමනළයෝ සමග පරණ හොරු)
    (ඉදිරි සති දෙක ඔබට අමාරුයි)
    ජනාධිපති සහෝදරයා -
    (හොරු සහ උන්ගේ සැට්ටැඹියන් පැරදු අයුරු)
    (දුන් අයට නැති නොදුන් අයට ඇති අමාරුව)
    මේවා එන්න තියෙනවා