ජනාදිපති තුමාගේ ඔරලෝසුව

Tharindu4

Member
Jun 16, 2008
477
32
0
ජනාදිපති තුමාගේ ඔරලෝසුව

තම ජීවිත කාලය හොදින් ගත කල ශ්‍රී ලාංකිකයෙක් මරණින් මතු දිව්‍ය ලෝකයේ දොර අසලට සම්ප්‍රාප්ත විය.එහි දොරටු පාලකයා ඔහුව කැදවාගෙන ඔහුට නියමිත ස්ථානය වෙත රැගෙන යන්නට වන්නේය...ඒ ස්වර්ණමය වැටක් දිගේ ය ..එහි දෙපස රන් ඔරලෝසු රාශියක් එල්ලා තිබිණි.එහෙත් ඒවායේ කටු එක එක වේගයෙන් කැරකෙමින් තිබිණි:.ඔහුට එය මහත් ප්‍රෙහෙලිකාවක් විය.....
මොනවද මේ හරි වෙලාවක් නැති ඔරලෝසු???
ආ.... මේවද? ලෝකේ ඉන්න හැම මිනිහෙකුටම ඔරලෝසුවක් තියෙනවා මෙහෙ.: දොරටු පාලකයා කීවේය........
ඇත්තටම. ලාංකිකයා පුදුම විය.....
ඔව් මේ ඔරලෝසු වල කටු කරකවෙන්නේ අයිතිකරයා බොරුවක් කියනකොට විතරයි..
එක බොරුවකට එක වටයයි...මෙන්න බලන්න ත්රෙසා මව්තුමියගේ ඔරලෝසුව....කවදාවත් එකේ කටු කරකැවිල නෑ. මේ තියෙන්නේඒබ්‍රහම් ලින්කන් ගේ ඔරලෝසුව...ජීවිත කාලෙදිම දෙවතාවයි කැරකුණේ. දොරටු පාලකයා විස්තර කළේය ....
ඔවුන් තව ඉදිරියට ඇවිදගෙන යන අතර තව තව ඔරලෝසු පරීක්ෂා කළේය.. නැද්ද මේකේ අපේ රටේ ජනාදිපති තුමාගේ ඔරලෝසුව එහෙම???
තියෙනවා තියෙනවා මොකෝ නැත්තේ... දොරටු පාලකයා කීවේය..
එක ශක්‍ර දේවේන්ද්‍රයා එයාගේ විමානේ වහලේ සවි කරගෙන ඉන්නවා විදුලි පංකාවක් විදිහට :shocked::shocked::shocked::shocked: