~~ජනාදිපති තුමාගේ ඔරලෝසුව ~~

Tharindu4

Member
Jun 16, 2008
477
32
0
~~ජනාදිපති තුමාගේ ඔරලෝසුව ~~

තම ජීවිත කාලය හොදින් ගත කල ශ්‍රී ලාංකිකයෙක් මරණින් මතු දිව්‍ය ලෝකයේ දොර අසලට සම්ප්‍රාප්ත විය.එහි දොරටු පාලකයා ඔහුව කැදවාගෙන ඔහුට නියමිත ස්ථානය වෙත රැගෙන යන්නට වන්නේය...ඒ ස්වර්ණමය වැටක් දිගේ ය ..එහි දෙපස රන් ඔරලෝසු රාශියක් එල්ලා තිබිණි.එහෙත් ඒවායේ කටු එක එක වේගයෙන් කැරකෙමින් තිබිණි:.ඔහුට එය මහත් ප්‍රෙහෙලිකාවක් විය.....
මොනවද මේ හරි වෙලාවක් නැති ඔරලෝසු???
ආ.... මේවද? ලෝකේ ඉන්න හැම මිනිහෙකුටම ඔරලෝසුවක් තියෙනවා මෙහෙ.: දොරටු පාලකයා කීවේය........
ඇත්තටම. ලාංකිකයා පුදුම විය.....
ඔව් මේ ඔරලෝසු වල කටු කරකවෙන්නේ අයිතිකරයා බොරුවක් කියනකොට විතරයි..
එක බොරුවකට එක වටයයි...මෙන්න බලන්න ත්රෙසා මව්තුමියගේ ඔරලෝසුව....කවදාවත් එකේ කටු කරකැවිල නෑ. මේ තියෙන්නේඒබ්‍රහම් ලින්කන් ගේ ඔරලෝසුව...ජීවිත කාලෙදිම දෙවතාවයි කැරකුණේ. දොරටු පාලකයා විස්තර කළේය ....
ඔවුන් තව ඉදිරියට ඇවිදගෙන යන අතර තව තව ඔරලෝසු පරීක්ෂා කළේය.. නැද්ද මේකේ අපේ රටේ ජනාදිපති තුමාගේ ඔරලෝසුව එහෙම???
තියෙනවා තියෙනවා මොකෝ නැත්තේ... දොරටු පාලකයා කීවේය..
එක ශක්‍ර දේවේන්ද්‍රයා එයාගේ විමානේ වහලේ සවි කරගෙන ඉන්නවා විදුලි පංකාවක් විදිහට :shocked::shocked::lol::lol::lol:
 
pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    hysterical.gif
    hysterical.gif
    hysterical.gif
    hysterical.gif
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    දොරටු පාලකයා විස්තර කළේය ....
    ඔවුන් තව ඉදිරියට ඇවිදගෙන යන අතර තව තව ඔරලෝසු පරීක්ෂා කළේය.. නැද්ද මේකේ සරත් ෆොන්සේකාගෙ
    ඔරලෝසුව එහෙම???
    තියෙනවා තියෙනවා මොකෝ නැත්තේ... දොරටු පාලකයා කීවේය..
    එක ශක්‍ර දේවේන්ද්‍රයා එයාගේ විමානේ වහලේ සවි කරගෙන ඉන්නවා විදුලි පංකාවක් විදිහට

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: love.you

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    උඹේ ඔරලෝසුව ඇති ශක්‍ර දේවේන්ද්‍රයාගේ Wife ගේ කාමරේ විදුලි පංකාවක් විදියට...යකෝ අහිංසක මනුස්සයට පද හදන්න එපා...:growl::growl:
     
    • Like
    Reactions: love.you

    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0
    උඹේ ඔරලෝසුව ඇති ශක්‍ර දේවේන්ද්‍රයාගේ Wife ගේ කාමරේ විදුලි පංකාවක් විදියට...යකෝ අහිංසක මනුස්සයට පද හදන්න එපා...:growl::growl:
    Meeka wela thiyenne Ethe athithayeeee ad newe. ශක්‍ර දේවේන්ද්‍රයා den neenee............
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ******************************************************************
    දොරටු පාලකයා විස්තර කළේය ....
    ඔවුන් තව ඉදිරියට ඇවිදගෙන යන අතර තව තව ඔරලෝසු පරීක්ෂා කළේය.. නැද්ද මේකේ
    MuslimLankan ඔරලෝසුව එහෙම???
    තියෙනවා තියෙනවා මොකෝ නැත්තේ... දොරටු පාලකයා කීවේය..
    එක ශක්‍ර දේවේන්ද්‍රයා එයාගේ විමානේ වහලේ සවි කරගෙන ඉන්නවා විදුලි පංකාවක් විදිහට
    ******************************************************************
     
    Mozilla

    Well-known member
  • ******************************************************************
    දොරටු පාලකයා විස්තර කළේය ....
    ඔවුන් තව ඉදිරියට ඇවිදගෙන යන අතර තව තව ඔරලෝසු පරීක්ෂා කළේය.. නැද්ද මේකේ
    MuslimLankan ඔරලෝසුව එහෙම???
    තියෙනවා තියෙනවා මොකෝ නැත්තේ... දොරටු පාලකයා කීවේය..
    එක ශක්‍ර දේවේන්ද්‍රයා එයාගේ විමානේ වහලේ සවි කරගෙන ඉන්නවා විදුලි පංකාවක් විදිහට
    ******************************************************************

    MuslimLankanඔරලෝසුවේ තියෙන විශේසේ මොකද්ද?:eek:
     
    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0
    ******************************************************************
    දොරටු පාලකයා විස්තර කළේය ....
    ඔවුන් තව ඉදිරියට ඇවිදගෙන යන අතර තව තව ඔරලෝසු පරීක්ෂා කළේය.. නැද්ද මේකේ
    MuslimLankanඔරලෝසුව එහෙම???
    තියෙනවා තියෙනවා මොකෝ නැත්තේ... දොරටු පාලකයා කීවේය..
    එක ශක්‍ර දේවේන්ද්‍රයා එයාගේ විමානේ වහලේ සවි කරගෙන ඉන්නවා විදුලි පංකාවක් විදිහට
    ******************************************************************

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: