ජනාදිපති පවුකාරයා !!

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,012
    9,615
    113
    Galaha
    කොටාටනම් කොහොමත් කැමති නෑ. හැබැයි හාමුදුරුවෝ කියන කතාවටත් එකඟ නෑ.
    පාපිසි බඩ්ඩව හිරේ දැම්මොත් එහෙනම් ඒකටත් කට්ටිය අඬයි මේ විදියටම.
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,170
    656
    113
    Siri Baijan
    රට මාස 6න් හදනවා කිව්වට ගැරන්ටිය අවුරුදු 4 යි. හාමුදුරුවෝ වොරන්ටි යයි ගැරන්ටියයි පටලවාගෙන. ☺️
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,297
    773
    113
    Dubai
    උඹලා අද එකක් මතක තියා ගනිල්ලා.
    ලංකාවේ ඉතිහාසයේ සෑහෙන්න කාලයක් 3% ප්‍රතිශතයේ ඉඳලා රටේ අරගලයක් කරලා එක පාරටම 3/2කට එහා ගිය පාර්ලිමේන්තු බහුතරයක් ඇරන් ආණ්ඩුවක් පිහිටුවලා,
    එක පාරින්ම අව්රුදු 5න් ආයෙම තිබුන 3% ත් නැති කරගත්ත ඓතිහාසික, ඉතිහාසගත පරාජයක් ඇති කර ගත්ත පක්ෂයක් බවට පත් වෙනවා.
    මේක ලියලා තියා ගනිල්ලා..
     
    Last edited:

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    860
    1,108
    93
    මහාචාර්ය පාතේගම ඤාණිස්සර හාමුදුරුවෝ පචයවයි JVP ඩෝබියන්වයි ඉවරම කරනවා :lol:


    අම්මෝ නේද ඉතින්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,708
    1
    53,473
    113
    ප*යාගල
    sorry.com
    උඹලා අද එකක් මතක තියා ගනිල්ලා.
    ලංකාවේ ඉතිහාසයේ සෑහෙන්න කාලයක් 3% ප්‍රතිශතයේ ඉඳලා රටේ අරගලයක් කරලා එක පාරටම 3/2කට එහා ගිය පාර්ලිමේන්තු බහුතරයක් ඇරන් ආණ්ඩුවක් පිහිටුවලා,
    එක පාරින්ම අව්රුදු 5න් ආයෙම තිබුන 3% ත් නැති කරගත්ත ඓතිහාසික, ඉතිහාසගත පරාජයක් ඇති කර ගත්ත පක්ෂයක් බවට පත් වෙනවා.
    මේක ලියලා තියා ගනිල්ලා..
    There is a chance truly :yes:
     
    • Like
    Reactions: SLKolla2020

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    860
    1,108
    93
    ඒකනේ පචයා වගේ තක්කඩි නිවට නරි වැඩ කරන පීචං අමනයෙක් ලංකාවේ ජනාධිපති තනතුරටත් අවනම්බුවක් :lol:
    Cat Mocking GIF

    උසි උසි
     
    • Haha
    Reactions: Candid-B

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,649
    1,394
    113
    United States
    වොරන්ටියයි ගැරන්ටියයි පටලවපු එක නම් හරියටම හරි, මාස 6න් හදනවා කිව්ව කතාව දැන් අවුරුදු ගාණකට දිග්ගැස්සිලා
     
    • Love
    Reactions: Rhapscallion

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,230
    2,031
    113
    London, United Kingdom
    මේ සාදුගේ මූන මිරිකලා ගන්න පුළුවන් ගල් බෝතල් ගණන අනුමාන කර

    වටිනා ගෑස් කුකරයක් දිනාගන්න
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,147
    1
    63,584
    113
    Mother Earth
    මේ සාදුගේ මූන මිරිකලා ගන්න පුළුවන් ගල් බෝතල් ගණන අනුමාන කර

    වටිනා ගෑස් කුකරයක් දිනාගන්න
    හාමුදුරුවන්ට ගැරහුවට හාමුදුරුවො කියන දේ බොරු කරන්න බෑ. 🤷‍♂️