ජනාදිපති ප්‍රතික්ෂේප කරයි.

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
ජනාදිපති ප්‍රතික්ෂේප කරයි.

කතානායක යෝජනාව ජනපති ප්‍රතික්ෂේප කරයි. රනිල්ට කිසි විටක බලය දෙන්නේ නැහැ.. එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් එනවානම් මම සුදානම් අගමැතිකම දෙන්න. එහෙත් 2020දී ජනාදිපති අපේක්ෂකයා විය යුත්තේ මමයි.. -ජනපති-
 
N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතින් රනිල් ගෝතයව අයින් කරලා සජිත්ව දැම්මනම් හරිනේ අගමැති කමට.උබලට රනිල්ම ඕනද..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    එහෙත් 2020දී ජනාදිපති අපේක්ෂකයා විය යුත්තේ මමයි.. -ජනපති-

    මිලියන 21ක් මිනිස්සු ඉදිරියේ සරම කඩාගත්ත මෝඩයාට 2020 ජනපති අපේක්ෂක කම.... ඊට වඩා හොඳයිනෙ ඕයි මර්වින් සිල්වාව දාන එක....
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    මිලියන 21ක් මිනිස්සු ඉදිරියේ සරම කඩාගත්ත මෝඩයාට 2020 ජනපති අපේක්ෂක කම.... ඊට වඩා හොඳයිනෙ ඕයි මර්වින් සිල්වාව දාන එක....

    මචන් ඒක 2020 බලමු.දැන් අඩුව තියෙද්දී අත පුච්ච ගන්නේ මොකටද.වෙන අගමැති කෙනෙක් UNP එකෙන් දැම්මනම් හරිනේ.රනිල් හින්දනේ මේ ඔක්කොම..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    මිලියන 21ක් මිනිස්සු ඉදිරියේ සරම කඩාගත්ත මෝඩයාට 2020 ජනපති අපේක්ෂක කම.... ඊට වඩා හොඳයිනෙ ඕයි මර්වින් සිල්වාව දාන එක....

    ithin ban oka apekshakaya unata moko wenne chanda laksayak withara gani. dinanne wena ekek
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මචන් ඒක 2020 බලමු.දැන් අඩුව තියෙද්දී අත පුච්ච ගන්නේ මොකටද.වෙන අගමැති කෙනෙක් UNP එකෙන් දැම්මනම් හරිනේ.රනිල් හින්දනේ මේ ඔක්කොම..

    Ponil ta kawruth kamathi na u ekka wadak karanna ba. e side eken hitan ge tharke hari
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Ponil ta kawruth kamathi na u ekka wadak karanna ba. e side eken hitan ge tharke hari

    ඔව් බන් මමත් කියන්නේ ඒකයි.ඕක සිරිසේනට විතරක් අදාළ දෙයක් නෙමෙයි.ගොඩක් UNP අයම කියනවා රනිල් කිසිම ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නැහැලු.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේව මාරකතා, රනිල් ට පාර්ලිමෙන්තු බහතර කැමැත්ත තියෙන්නෙ, ඒත් පත් කොරන්න කියන්නේ ගමාරාලය කැමති එකාව! අනේ මෙහෙමත් මෝඩ චූන්. යූ එන් පී එක කොහොමත් දැන් සිරිසේනයා කියන එවා ගනන් ගන්නේ නැහැ, ඔකට දෙවැනි වාරයක් නෑ, ඕකගේ දේශපාලනය මේ පලමු වාරයෙන් ඉවරවෙන තැනට වැඩේ සෙට් කරයි!
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේව මාරකතා, රනිල් ට පාර්ලිමෙන්තු බහතර කැමැත්ත තියෙන්නෙ, ඒත් පත් කොරන්න කියන්නේ ගමාරාලය කැමති එකාව! අනේ මෙහෙමත් මෝඩ චූන්. යූ එන් පී එක කොහොමත් දැන් සිරිසේනයා කියන එවා ගනන් ගන්නේ නැහැ, ඔකට දෙවැනි වාරයක් නෑ, ඕකගේ දේශපාලනය මේ පලමු වාරයෙන් ඉවරවෙන තැනට වැඩේ සෙට් කරයි!

    මචන් කෝපි කඩේක වැඩ කරනවා වගේ නෙමෙයි.ජනපති, අගමැති එකට වැඩ කරනවා කියන්නේ.දැන් බලපන් මහ බැංකු හොරකම.ඒකත් උනේ රනිල් නිසානේ.එහෙම උනහම එපා වෙන එක සාධාරනයි.
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔව් බන් මමත් කියන්නේ ඒකයි.ඕක සිරිසේනට විතරක් අදාළ දෙයක් නෙමෙයි.ගොඩක් UNP අයම කියනවා රනිල් කිසිම ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නැහැලු.

    ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව රැස්වෙන්න ඕනෑ. එතන කටයුතු නිදහසේ වෙන්න ඕනෑ. බහුතරය නිවැරදි විධියට චන්දයකින් උරගාන්න ඕනෑ.

    ඒකට ඉඩදුන්නට පස්සේ අගමැති රනිල්ද, සජිත්ද කියන එක විසඳගන්න පුලුවන්.

    අනිත් එක මෛත්‍රීපාල කියන මිනිහායි, ඒ මිනිහා හොබවන තනතුරයි කියන්නේ දෙකක්නෙ. තමුන් අකමැති මිනිහෙක් එක්ක වැඩ කරන්න බැරි මිනිහාට ජනාධිපතිකම නෙමෙයි ඔෆිස් එකක මැනේජර් කමක් කරන්න පුලුවන්ද බං..... මේ පකයට පිස්සු

    උදාහරණයකට, උඹ ඔෆිස් එකේ බොස්....උඹට පෙන්නන්න බෑ පියන්කාරයාව. මාර රැස්පොට්, තේ එකක් ගේන්න කිව්වත් ගේන්නේ නෑ. ඒත් උඹට පුලුවන්ද ඌව එකපාර ගෙදර යවන්න, මමයි බොස්, මම ඌට කැමතිනෑ කියලා? එහෙම කරන්න බෑ, ඌ ලේබර් කෝට් ගිහිල්ලා නඩු කියන්න පුලුවන්. ඌව යවන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ඌව යවන්න ඕනෑ.