එහෙත් 2020දී ජනාදිපති අපේක්ෂකයා විය යුත්තේ මමයි.. -ජනපති-
මිලියන 21ක් මිනිස්සු ඉදිරියේ සරම කඩාගත්ත මෝඩයාට 2020 ජනපති අපේක්ෂක කම.... ඊට වඩා හොඳයිනෙ ඕයි මර්වින් සිල්වාව දාන එක....
මිලියන 21ක් මිනිස්සු ඉදිරියේ සරම කඩාගත්ත මෝඩයාට 2020 ජනපති අපේක්ෂක කම.... ඊට වඩා හොඳයිනෙ ඕයි මර්වින් සිල්වාව දාන එක....
මචන් ඒක 2020 බලමු.දැන් අඩුව තියෙද්දී අත පුච්ච ගන්නේ මොකටද.වෙන අගමැති කෙනෙක් UNP එකෙන් දැම්මනම් හරිනේ.රනිල් හින්දනේ මේ ඔක්කොම..
Ponil ta kawruth kamathi na u ekka wadak karanna ba. e side eken hitan ge tharke hari
මේව මාරකතා, රනිල් ට පාර්ලිමෙන්තු බහතර කැමැත්ත තියෙන්නෙ, ඒත් පත් කොරන්න කියන්නේ ගමාරාලය කැමති එකාව! අනේ මෙහෙමත් මෝඩ චූන්. යූ එන් පී එක කොහොමත් දැන් සිරිසේනයා කියන එවා ගනන් ගන්නේ නැහැ, ඔකට දෙවැනි වාරයක් නෑ, ඕකගේ දේශපාලනය මේ පලමු වාරයෙන් ඉවරවෙන තැනට වැඩේ සෙට් කරයි!
ඔව් බන් මමත් කියන්නේ ඒකයි.ඕක සිරිසේනට විතරක් අදාළ දෙයක් නෙමෙයි.ගොඩක් UNP අයම කියනවා රනිල් කිසිම ෆ්රෙන්ඩ්ලි ගතියක් නැහැලු.