ජනාදිපති ලේකම්...

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113
    @Rahula Kasun oka pissuwak keliyoth muuwa alla ganin
    මාතර රාහුලේ ගොඩක් අය ඔය වගේ position වලට ඉස්සර ඉඳන්ම එනවා නේද , දැන් ඉන්න මහබැංකු අධිපති , මහින්දගේ කාලේ ජනාදිපති ලේකම් තව ගොඩක් අය හිටියා නේද බන්

    ඔහෙත් මාතරෙයි ? මට මතකයි ඔහේ කොහේ හරි කියලා තබුණා වගේ
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    මාතර රාහුලේ ගොඩක් අය ඔය වගේ position වලට ඉස්සර ඉඳන්ම එනවා නේද , දැන් ඉන්න මහබැංකු අධිපති , මහින්දගේ කාලේ ජනාදිපති ලේකම් තව ගොඩක් අය හිටියා නේද බන්

    ඔහෙත් මතරෙයි ? මට මතකයි ඔහේ කොහේ හරි කියලා තබුණා වගේ
    ඔහේට ඒකත් මතකෙයි හද්දෙයියනේ..? :eek:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දකුණේ පොරක් නේද බන් ?

    මාතර රාහුලේට ගිහින් තියෙන්නේ

    @Rahula Kasun oka pissuwak keliyoth muuwa alla ganin

    මාතර රාහුලේ ගොඩක් අය ඔය වගේ position වලට ඉස්සර ඉඳන්ම එනවා නේද , දැන් ඉන්න මහබැංකු අධිපති , මහින්දගේ කාලේ ජනාදිපති ලේකම් තව ගොඩක් අය හිටියා නේද බන්

    ඔහෙත් මාතරෙයි ? මට මතකයි ඔහේ කොහේ හරි කියලා තබුණා වගේ

    ඔහේට ඒකත් මතකෙයි හද්දෙයියනේ..? :eek:

    matara un ali puken awillada
    palayan ban yanna
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    කැරිම කැප්ශන් බන්. අඩෝ ඒ කියන්නෙ මොරටුව ENTC ගිය අපිත් සුපිරි වැඩ්ඩොද? අපි MATH island rank දාලා ආයි කැම්පස් එකෙත් මුල් 100 ඉඳලා තමා ආවේ.
    Tho nam ehema ekek kiyala penne ne ,ude idan meka inna apathayak kiyalanam penawa
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,748
    4,823
    113
    අඩෝ ඒ කියන්නෙ මොරටුව ENTC ගිය අපිත් සුපිරි වැඩ්ඩොද? අපි MATH island rank දාලා ආයි කැම්පස් එකෙත් මුල් 100 ඉඳලා තමා ආවේ.
    :ROFLMAO::ROFLMAO: හානා හීය පානා අඩහැරෙන් දැනේ. :ROFLMAO:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    Dr. Nandika Sanath Kumanayake
    Current Role: Secretary to the President of Sri Lanka
    Ph.D. in Development Economics
    Dissertation Title: Structural transformation and poverty reduction: A view from three sectors in Sri Lanka

    Award Body: The National Graduate Institute for Policy Studies (GRIPS), Tokyo, Japan

    Key Publications:

    Effects of Customs Corruption on Export Performance
    Labor Markets, Occupational Choice, and Rural Poverty in Selected Countries in Asia and Sub-Saharan Africa
    The Nexus Between Public Sector Corruption and Private Sector Efficiency: Evidence from Worldwide Firm-Level Data
    Do Customs and Other Trade Regulatory Barriers Lead Firms to Bribe? Evidence from Asia
    Behavioural Insights for Safeguarding Customs Integrity
    Changing Sources of Household Income, Poverty, and Sectoral Inequality in Sri Lanka, 1990–2006
    Trade-Based Money Laundering – An Obstacle to Trade Facilitation
    Labor Markets, Occupational Choice, and Rural Poverty in Four Asian Countries

    Research Focus:

    Dr. Kumanayake's work delves into economic development, with a particular focus on structural transformation, poverty reduction, and the interaction between public sector corruption and private sector efficiency. His research spans across issues related to labor markets, occupational choices, rural poverty, and the dynamics of corruption in customs and trade. He has contributed significantly to understanding how governance challenges affect economic outcomes, especially in Asia and Sub-Saharan Africa.

    Notable Contributions: Dr. Kumanayake's dissertation offers an insightful analysis into how sectoral shifts in Sri Lanka impact poverty levels. His broader research addresses the role of corruption in inhibiting export performance and the efficiency of firms globally, while also exploring policy solutions for enhancing governance, particularly in customs operations.

    For more on Dr. Kumanayake's publications and research, visit his profile on
    https://www.researchgate.net/profile/Nandika-Kumanayake-2.
     
    • Like
    Reactions: Ysa Karu and shenat

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    බලපන් පූසෝ වගේ අහන් ඉන්න ලස්සන 😂
    හිත යටින් මුට මොකක් හරි වැඩක් දෙන්න ඕන කියල හිතන්නෙ.