ජනාධිපතිකම කියන්නෙ පව්ලේ බූදලයක් නෙවෙයි .. ගෝත්රික දේශපාලනයෙන් මිදෙමු
රටේ අනාගතය පව්ලකට බාර නොදෙමු
මොනවා උනත් යට ඉන්න දෙන්න උඩ ඉන්න දෙන්නට සසදන එක නම් සාධාරණ නෑ...
හරි හරි . . මම ඔය උඩ ඒක තමයි කිව්වේ .මොනවා උනත් යට ඉන්න දෙන්න උඩ ඉන්න දෙන්නට සසදන එක නම් සාධාරණ නෑ...
ඉතිරි ටික මාලීමාවේ උන්ම බේරාගත්ත දෙන්...
එකඟයි...හරි හරි . . මම ඔය උඩ ඒක තමයි කිව්වේ .
පවුලකට සම්බන්දයි කියන එක , විරුද්ධ වෙන්න එකම හේතුව වෙන්න බෑ මේ ත්රෙඩ් එකේ කියනව වගේ .
ජනාධිපතිකම කියන්නෙ පව්ලේ බූදලයක් නෙවෙයි .. ගෝත්රික දේශපාලනයෙන් මිදෙමුරටේ අනාගතය පව්ලකට බාර නොදෙමු![]()
![]()