ජනාධිපතිකම කියන්නෙ පව්ලේ බූදලයක් නෙවෙයි

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,316
    26,846
    113
    Kandy
    ජනාධිපතිකම කියන්නෙ පව්ලේ බූදලයක් නෙවෙයි .. ගෝත්‍රික දේශපාල⁣නයෙන් මිදෙමු
    🫵
    රටේ අනාගතය පව්ලකට බාර නොදෙමු

    455339492-477529078477608-5025287055117400137-n.jpg
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    රටේ අනාගතේ සාසනයට බාර දෙමු.

    බත්තරමුල්ලේ සීලරතන හිමි වැඩිම ජන්දෙන් ජනාධිපති හාමුදුරුවෝ කරමු
     
    • Haha
    Reactions: UnorthodoxGovener

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    මොනවා උනත් යට ඉන්න දෙන්න උඩ ඉන්න දෙන්නට සසදන එක නම් සාධාරණ නෑ...

    ඉතිරි ටික මාලීමාවේ උන්ම බේරාගත්ත දෙන්...
    හරි හරි . . මම ඔය උඩ ඒක තමයි කිව්වේ .
    පවුලකට සම්බන්දයි කියන එක , විරුද්ධ වෙන්න එකම හේතුව වෙන්න බෑ මේ ත්‍රෙඩ් එකේ කියනව වගේ .
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හරි හරි . . මම ඔය උඩ ඒක තමයි කිව්වේ .
    පවුලකට සම්බන්දයි කියන එක , විරුද්ධ වෙන්න එකම හේතුව වෙන්න බෑ මේ ත්‍රෙඩ් එකේ කියනව වගේ .
    එකඟයි...
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    ජනාධිපතිකම කියන්නෙ පව්ලේ බූදලයක් නෙවෙයි .. ගෝත්‍රික දේශපාල⁣නයෙන් මිදෙමු
    🫵
    රටේ අනාගතය පව්ලකට බාර නොදෙමු

    455339492-477529078477608-5025287055117400137-n.jpg

    Godak ratavala boodalayak vagey thama. Aeka issue ekak karaganna epa.
     

    Similar threads