ජනාධිපතිකාරයා 'ගෝටා ගෝ ගම' සුද්ධ කිරීමට යයි..! සැලසුම ලීක්..!

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,614
    5,608
    113
    Colombo
    අප්‍රේල් 21ට කලින් අයින් කරගන්න කරන්න පුලුවන් හැමදේම කරනවා ඇති.අප්‍රේල් 21 උපරිම සෙනගක එයි
    A ai ban special date
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    මැදමූලන මිනීමරු බල්ලා ඔහොම එකක් කරන්නත් බැරි නෑ...මොකද ඌ ලමයි මරලා හරි බලේ ගන්න මිනීමරු හුත්තිගේ පුතෙක්...කෝකටත් protest කරන අයව දැනුවත් කරලා මොකක්හරි අවුලක් යන එක නවත්තාගන්න ඔන
     
    • Like
    Reactions: DiksonAlex

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ගෝටා ඔතන සුද්ද කරයි කියලා නම් හිතන්න බෑ. එහෙම උනොත් ආයේ ඇවිස්සෙනව රට වටේම
     
    • Like
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ගෝටා ඔතන සුද්ද කරයි කියලා නම් හිතන්න බෑ. එහෙම උනොත් ආයේ ඇවිස්සෙනව රට වටේම
    ow pena vidiyata paduve inna devi...

    eken international unath pili genimak enavane rajaya prajathanvadi kiyala
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ow pena vidiyata paduve inna devi...

    eken international unath pili genimak enavane rajaya prajathanvadi kiyala

    අනිවා බන් ඔතෙන්ට අත තිබ්බොත් ඉතින් ඉවරයි. internationally ඔතන ෆෙමස් උනානේ. ඔතන සුද්ද කරන්න ගියොත් ආයෙ තැන් තැන් වල උද්ගෝෂණ ස්ටාර්ට් කරන්න අරන් කන්ට්‍රෝල් එකක් නැති වෙන මට්ටමට එන්න අවොත් ඉවරයි. IMF සින් එකත් තියෙන හින්දා ඉන්න දෙයි දිගටම.
     
    • Like
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අනිවා බන් ඔතෙන්ට අත තිබ්බොත් ඉතින් ඉවරයි. internationally ඔතන ෆෙමස් උනානේ. ඔතන සුද්ද කරන්න ගියොත් ආයෙ තැන් තැන් වල උද්ගෝෂණ ස්ටාර්ට් කරන්න අරන් කන්ට්‍රෝල් එකක් නැති වෙන මට්ටමට එන්න අවොත් ඉවරයි. IMF සින් එකත් තියෙන හින්දා ඉන්න දෙයි දිගටම.
    eth rajaya hin nulen okay inna unva kotavanna nam try karanava,thava epa kara vanna

    mokada hari aragalaya enne June / July veddi

    edata baba hukum nahe kelinma enne badaginnata gaha ganna ena minissu
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    eth rajaya hin nulen okay inna unva kotavanna nam try karanava,thava epa kara vanna

    mokada hari aragalaya enne June / July veddi

    edata baba hukum nahe kelinma enne badaginnata gaha ganna ena minissu

    උබ කියන එක ඇත්ත, යන විදිහට ගෙදර බත් මුට්ටියත් හොරු උස්සන් යන සින් එකක් එයි ජුනි ජුලි වෙද්දී නම්.
     
    • Sad
    Reactions: Die-hard

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඔහොම සැලසුම් leak වෙනවද බං. මුන් leak කරලා ඇත්තටම කරන්නේ වෙන දෙයක්.. අපි gallface එක දිහා බලාන ඉද්දි game එක යන්නෙ වෙන පැත්තකින්..
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    මෙහෙම කරලා මුන්ට IMF එකත් එක්ක negotiations වලට යන්න පුලුවන්ද? සමහරවිට ඉන්දියන් ණය හම්බවෙන නිසා දැන් ආපහු IMF ඔනි නෑ වගේ හිතිලද?
    indian naya hambena nisa nandi gawayai mayinai dan chandi wela

    Aaye masa dekakata passe puka bima anunama higaa kayi
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ..... බිහිසුනු එක නම් අරගලයට එරෙහිව ආණ්ඩුව වෙනුවෙන් ප්‍රකෝපකාරී ලෙස භඬ නඟන භික්ෂුවක හෝ ගිහි ප්‍රධානියකු ඝාතනය කොට ..
    Source - https://www.lankaenews.com/news/13404/si
    මේක කරනව නම් කමක් නෑ 😂
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    මා විසින් කරන ලද සියලු පිං හේතුකොටගෙන ""...උගන්ඩාවට ."."කිසිම ආන්තරාවක් නොවේවා .... (coiped)
    277809689-504781751359212-3176212774644636858-n.jpg